ලෝන් ගන්න එපා

lilman

Well-known member
  • May 10, 2009
    40,904
    54,455
    113
    Colombo
    උබ ගොන ් පකයෙක් නොවැ

    එ උබලා හැම වෙලෙම බිටිසි එක ඩොලර් එකට සාපෙක්සව මනින නිසා,

    එහෙම නැතිව බිට්කොයින් ප්‍රාතමික මුදල් එකකය ලෙස් ගත්තොත් ඔය ප්‍රස්නෙ එන්නෙ නැහැ,
    රත්තරන් උනත් අවුලක් නැහැ,,රත්තරන් ග්‍රැරැම් 1ක් - ගාල් කිලො එකයි,

    මෙක බලපම් පොන්ස්





    උබට මෙකතරුම් ගන්න බැරිනම් එවා ගැන උබ එක්ක කත කරන එකවත්තෙරුමක් නැති වැඩක්,,


    ඕව මේකෙ කියල වැඩක් නෑ.මේකෙ ඉන්නෙ අමු ගොබ්බයො.

    නන්දලාල් ට කියපන්
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඊයෙ බිට්කොයින් .00015 ට ගනිපු හාල් කිලෝ එකට අදත් ඒ පුරුද්දට බිට්කොයින් .00015 ගෙවන්න හැදුවම කඩේ අයියා කිවුවම මල්ලි අද බිට්කොයින් එක වැටිලා අද හාල් කිලෝ එක බිට්කොයින් .00030 යි කියලා තමයි බිට් කොයින් එක පුපේ ගහගන්න වෙන්නෙ
    Pyramid scheme වලට බැන බැන හිනාවෙන උන්මනේ crypto trading වලට බහින්නේ අම්මපා :rolleyes:
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,699
    8,924
    113
    ulan bator
    ඕව මේකෙ කියල වැඩක් නෑ.මේකෙ ඉන්නෙ අමු ගොබ්බයො.

    නන්දලාල් ට කියපන්
    අයි එම් එෆ් එක උව මරලා දායි, අයි එම් එෆ් එකයි / වොල් ස්ට්‍රිට් බලකායයි ක්‍රිප්ටො නිසා කුනු වෙන්න බයෙ ඉන්නෙ..
    Pyramid scheme වලට බැන බැන හිනාවෙන උන්මනේ crypto trading වලට බහින්නේ අම්මපා :rolleyes:
    ක්‍රිප්ටො කියන්නෙ ට්‍රෙඩින්ග් එකක් විඩිදියට බැලුවොත් එක පොසියක් තමයි, එහෙම තමයි රත්තරන්, ස්ටොක්ස්, ලැන්ඩ්, වාහන ඔක්කොම, බ්ලොක්චෙන් ටෙක්නොලොජි එක බලපම්, ඉට පස්සෙ ක්‍රිප්ටො ගැන කතා කරපම්.. ඉස්සරහට බ්ලොක් චෙන් ඩොලර් / යුරො / ඉන්දියන් රුපියල් එනවා, එවාට කියන්නෙ සෙන්ට්‍රල් බැන්ක් ඩිගිටල් කරන්සි කියලා, හොයල බලාපම්, රජයන් මිනිසුන්ගෙ සියලු වියදම් ආදායම් ඩිජිටලි ට්‍රැක් කරලා එවෙලෙම ටැක්ස් කරන්න යන්නෙ, ආයෙ අවුරුදු අන්තිමෙ ටැක්ස් හද හද ඉන්න දෙයක් නෑ,,,