කොල්ලනේ කෙල්ලනේ !
අයිපොන්ග් එකක් ගන්න ඕනේ
විසි කරන්න සල්ලි නෑ දෙයියෝ, ඒ නිසා අඩුවට තියන තැන් බලද්දී Life Mobile දැක්කා !
16 pro හරි 17 හරි තමයි යන්න බැලුවේ
මේ කඩ වලින් බඩුගහපු ගත්ත උන් ඉන්නවද. පොට් එක හොඳද. බාල බඩුද ඉන්නේ තියෙන්නේ..
දන්න අය ඉන්නවා නං පිළිතුරක් කොටාගෙන යන්න කොල්ලනේ. ලොකු උදව්වක්
අහක බලං යන්ඩෙපා දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩෝ
අයිපොන්ග් එකක් ගන්න ඕනේ

විසි කරන්න සල්ලි නෑ දෙයියෝ, ඒ නිසා අඩුවට තියන තැන් බලද්දී Life Mobile දැක්කා !
16 pro හරි 17 හරි තමයි යන්න බැලුවේ

මේ කඩ වලින් බඩු