අයිපොන්ග් එකක්

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    කොල්ලනේ කෙල්ලනේ !

    අයිපොන්ග් එකක් ගන්න ඕනේ :growl:

    විසි කරන්න සල්ලි නෑ දෙයියෝ, ඒ නිසා අඩුවට තියන තැන් බලද්දී Life Mobile දැක්කා !

    16 pro හරි 17 හරි තමයි යන්න බැලුවේ :)

    මේ කඩ වලින් බඩු ගහපු ගත්ත උන් ඉන්නවද. පොට් එක හොඳද. බාල බඩුද ඉන්නේ තියෙන්නේ..

    දන්න අය ඉන්නවා නං පිළිතුරක් කොටාගෙන යන්න කොල්ලනේ. ලොකු උදව්වක් 🙏

    අහක බලං යන්ඩෙපා දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩෝ :yes:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    මහරගම smart mobile shope එකට තමා ගොඩක් උන් යන්නේ. අනිත් තැන් වලත් same price යනවා නේද? පොඩ්ඩක් හොයලා බලලා ගනින්. LuxuryX එකෙත් price update වෙනවා නිතරම.
     
    • Love
    Reactions: SpaceX

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,400
    1,665
    113
    Thembili paata iphone 17 pro max eka ganna berinam uba adu kule sinhalayek. Samsung S25Ultra ekak ganin kukulo.
     
    • Love
    Reactions: SpaceX

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    කොල්ලනේ කෙල්ලනේ !

    අයිපොන්ග් එකක් ගන්න ඕනේ :growl:

    විසි කරන්න සල්ලි නෑ දෙයියෝ, ඒ නිසා අඩුවට තියන තැන් බලද්දී Life Mobile දැක්කා !

    16 pro හරි 17 හරි තමයි යන්න බැලුවේ :)

    මේ කඩ වලින් බඩු ගහපු ගත්ත උන් ඉන්නවද. පොට් එක හොඳද. බාල බඩුද ඉන්නේ තියෙන්නේ..

    දන්න අය ඉන්නවා නං පිළිතුරක් කොටාගෙන යන්න කොල්ලනේ. ලොකු උදව්වක් 🙏

    අහක බලං යන්ඩෙපා දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩෝ :yes:

    https://elakiri.com/threads/ලංකාවේ-iphone-අඩුම-ගාණට-ගන්න-මෙන්න-තැනක්-😍.2230896/
     
    • Love
    Reactions: SpaceX

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    කොල්ලනේ කෙල්ලනේ බොහොම ස්තූතී රිප්ලයි වලට :love: