මට pay slip නැතිව loan එකක් ගන්න ක්රමයක් කියහල්ලකෝ දන්න එවුන්
ලොකු උදව්වක් කොල්ලනේ
epayak ona idamak wage ekak
mokada sudu gahannavat hituvada (binary option ) krama thiyenava loan ganna adayamak tiyenavanam pennanna.
1. NSB එකේ මාස කීපයක් එක දිගට එකම ගානක් ඩිපොසිට් කලොත් ඒ ගානට සමාන වාරිකයක ලෝන් එකක් ගන්න පුලුවන්
2. ඉඩමක්, රත්තරන්, වාහනයක් වගේ දෙයක් ඇපයට තියල ලෝන් ගන්න පුලුවන්

ane ammoh nhe bn
owata danne nam nhe
ela ehenam
NSB එකේ මාස කීපයක් එක දිගට එකම ගානක් ඩිපොසිට් කලොත් ඒ ගානට සමාන වාරිකයක ලෝන් එකක් ගන්න පුලුවන්
35 k eka digata masa 8+ dammot 10lak gattaki ,NSB eken
1. NSB එකේ මාස කීපයක් එක දිගට එකම ගානක් ඩිපොසිට් කලොත් ඒ ගානට සමාන වාරිකයක ලෝන් එකක් ගන්න පුලුවන්
2. ඉඩමක්, රත්තරන්, වාහනයක් වගේ දෙයක් ඇපයට තියල ලෝන් ගන්න පුලුවන්
uba monawada karanne..? ubata monada thiyena adayam..?
ade puluvnda ban kohomada karanna ona thva visathra kiyahnkoela ehenam
NSB එකේ මාස කීපයක් එක දිගට එකම ගානක් ඩිපොසිට් කලොත් ඒ ගානට සමාන වාරිකයක ලෝන් එකක් ගන්න පුලුවන්
35 k eka digata masa 8+ dammot 10lak gattaki ,NSB eken
piligath ayathanayakin uba loan ekak ganna giyoth ubata gewime hekiyawa balanawa. But ubata stheera adayamak nethi nisa thama, Bank Loan ekakata yanna amaru wey. Uba ukas thibbe Bank ehekanam un haraha ubata "Ran naya ukasak" ganna puluwan wey.මම ඉගෙන ගන්නවා බන් තාම cmpz
forex BO කරලා 20ක් 30ක් හම්බ වෙනවා මචං