ලෝන් හෙල්ප්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මචන්ලා මට පර්සනල් ලෝන් එකක් ගන්න් ඔනි .
    හොඳම බැන්කුව මොකක්ද ලන්කාවෙ ?
    ඇඩ්වයිස් එකක් දෙන්න .
    බැන්කු වලින් දෙන්නෙ නැත්නම් වෙන ලොන් ගන්න ක්‍රම තියෙනවද ?
     
    • Like
    Reactions: ntayya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,269
    100,055
    113
    බොක් නන් දෙන්න නෑ කිව්ව පර්සනල් ලෝන් ගිය සතියෙ ඇහුවෙ. බිස්නස් ලෝන් දෙනව කිව්ව ඒත් පොලිය සෑහෙන්න වැඩි සහ වෙනස් වෙනව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,311
    113
    කෑගල්ල
    එහෙම හොදම බැංකුව කියලා එකක් නෑ. එක එක මැනේජර් ලා එක එක වීදි හ. හොඳ එකෙක් සෙට් උනොත් ඒ බැංකුවේ ඒ ශාඛාව තමා හොඳ. BOI නැති, රාජ්‍යයේ ඔෆිස් අඩු පැත්තක බංකුවකට ගිහින් අහන්න. උන් පාරේ යන හිඟන්නන්ටත් අඩගහල ලොන් දෙන සයිස් එකේ ඉන්නේ.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ණය ගන්න හොඳම බැංකුව හොයන්නෙ කොහොමද? එහෙනම් පොලිය අඩුම බැංකුව මොකද්ද කියලා තමයි හොයන්න වෙන්නෙ.
    එහෙම බැලුවොත් නම් සණස වගේ ඒවගෙ අඩු ඇති නේද?
    https://www.sdb.lk/en/rates?tableid=6
    Bump