මචන්ලා.. මේක මේ මගේ මල්ලිට උන සිද්දියක් දවස් කීපෙකට කලින්.මෑන්ස්ගේ මොකක් හරි වෑරෑද්දක් නිසා ලයිසන් එක ට්‍රෑෆික් පොලීස් අරන් දඩ කොලයක් දීලා.ඊට පහුවදා මෑන් බයික් එකේ යනකොට වෙන ට්‍රෑෆික් පොලීස් කෙනෙක් නවත්තලා ආදායම් බලපත්රේ ඉල්ලලා.කොහොම හරි මේක එක්ස්පයර් වෙලා දවස් දෙකයි.මූට මේක අමතක වෙලා.කොහොම හරි ලයිසන් සහ බලපත්රේ මෑන්ස් ගෙදර දාලා තමයි ඈවිත් තියෙන්නෙ.මට කෝල් කලාම ගිහින් දුන්නා.පොලීස් මෑන් අරක එක්ස්පයර් කියලා දෑනගත්තාම බයික් එක පොලීසියට අරන් යන්න ඕනි කියලා තියා ගත්තා.පොලීසියට එහෙම බලතලයක් තියෙනවද ආදායම් බලපත්‍රෙ එක්ස්පයර් කියලා බයික් එක තියා ගන්න?




