ලෝයර් උදව්...

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83

    මචන්ලා.. මේක මේ මගේ මල්ලිට උන සිද්දියක් දවස් කීපෙකට කලින්.මෑන්ස්ගේ මොකක් හරි වෑරෑද්දක් නිසා ලයිසන් එක ට්‍රෑෆික් පොලීස් අරන් දඩ කොලයක් දීලා.ඊට පහුවදා මෑන් බයික් එකේ යනකොට වෙන ට්‍රෑෆික් පොලීස් කෙනෙක් නවත්තලා ආදායම් බලපත්‍රේ ඉල්ලලා.කොහොම හරි මේක එක්ස්පයර් වෙලා දවස් දෙකයි.මූට මේක අමතක වෙලා.කොහොම හරි ලයිසන් සහ බලපත්‍රේ මෑන්ස් ගෙදර දාලා තමයි ඈවිත් තියෙන්නෙ.මට කෝල් කලාම ගිහින් දුන්නා.පොලීස් මෑන් අරක එක්ස්පයර් කියලා දෑනගත්තාම බයික් එක පොලීසියට අරන් යන්න ඕනි කියලා තියා ගත්තා.පොලීසියට එහෙම බලතලයක් තියෙනවද ආදායම් බලපත්‍රෙ එක්ස්පයර් කියලා බයික් එක තියා ගන්න?
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    mage car eketh silencer eke sadde wadi kiyala policiyata aran yanna haduwa pereda anuradhapura policiye
    mama nam salli nodi katin kiyala shape karagena awa
    car eke ehema loku saddayak na
    pagawa gannai baluwe
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    huta ehema ekakuth unada.. hodai uba oka kiwwa eka
    ow ban ehema maha loku saddayak na ban mage eke
    munta waraddak nathi nisa sadde wadi lu
    silencer eka loku wadi lu pitipassen :rofl::rofl::rofl:

    usawi danna one kiyala anith unta bus eke gedara yanna kiuwa mata policiyata yan kiuwa :baffled::baffled::baffled:
    mama katin shape kara gatta

    sadaranayak karanna kiuwa mama thanku very much kiyala awa :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ow ban ehema maha loku saddayak na ban mage eke
    munta waraddak nathi nisa sadde wadi lu
    silencer eka loku wadi lu pitipassen :rofl::rofl::rofl:

    usawi danna one kiyala anith unta bus eke gedara yanna kiuwa mata policiyata yan kiuwa :baffled::baffled::baffled:
    mama katin shape kara gatta

    sadaranayak karanna kiuwa mama thanku very much kiyala awa :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ehenam ilaga dawaseth allai da danne ne.. :sorry:
     

    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    aran yanna nam puluwan
    eth aluth karala genath penana kiyala dadayak thamai denne godak welawata