ලෝයර් කෙනෙක්ගෙන් උදව්වක්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    එලකිරි එකේ තනුජක ඇරෙන්න ලෝයර්ස්ල කවුද ඉන්නෙ? එහෙම කෙනෙක් ඉන්නව නම් මේකෙ පෝස්ට් එකක් දාන්න පුලුවන්ද? මට ඉක්මණටම ඇඩ්වයිස් එකක් ගන්න ඔ්න. කවුරුහරි කෙනෙක් ඉන්නව නම් හෝ එහෙම ඇක්ටිව් මෙම්බර් කෙනෙක් දන්නව නම් කියන්න. දකින කෙනෙක් බම්ප් එකක් දාන්න. ලොකු උදව්වක්. ස්තූතියි!
     
    • Like
    Reactions: D_Mad

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    939
    1,548
    93
    අනේ මන්දා බන් මට පුදුම ආසාවක් තියේන්නේ නීතිය සම්බන්ධව ඉගෙන ගන්න.. ඔව්වා ගැන කියවන්න විදියක් නැද්ද? ඔන්ලයින් පොත් පත් භාගන්න හරි මොකක් හරි විදියක්.. සල්ලි වලට හරි කමක් නෑ අරගෙන කියවන්න..
     
    • Like
    Reactions: chami2015