කීල්ස් එකේ නෙක්සස් කාඩ් එකට ඉතුරු සල්ලි උන් කඩාගෙන දාගත්තට පොයින්ට් ගාන වැඩි වෙන්නෙ දශම ගණන් වලින්.ඒ මදිවට පොයින්ට්ස් කරන්නෙ නැතුව ම කල් ඉකුත් වෙලා යනවා.මුන් බොරු ලාභයක් පෙන්නලා ලොකු ගාණක් කඩනවා කියලා මට නම් හිතෙන්නෙ.උබලට ඇත්තට ම මේ මගුලෙන් පොඩි හරි වාසියක් උනා ද?
වාසියක් කියලා හිතුවට අපේ ම සල්ලි මහා පරිමාණෙන් කඩාගෙන බොරුවට නෙක්සස් අයට ඩිස්කවුන්ට් දෙනවා කියලා කොලකෑලි රැක් වල ගහලා අපිව අන්දනවා කියලා මට හිතෙන්නෙ
වාසියක් කියලා හිතුවට අපේ ම සල්ලි මහා පරිමාණෙන් කඩාගෙන බොරුවට නෙක්සස් අයට ඩිස්කවුන්ට් දෙනවා කියලා කොලකෑලි රැක් වල ගහලා අපිව අන්දනවා කියලා මට හිතෙන්නෙ