ලෝවාමහාපාය

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඇත්තටම ලෝවාමහාපාය කියන්නෙ මොකද්ද කියල අපි හැමෝම දන්නවනෙ.ඒක දන්නැති කෙනෙක් ඉන්නවනම් ඉතින් එයාට සාමාන්‍ය දැනීම බිංදුවයි.අපි හැමෝම දන්න විදිහට ඒක හදල තියෙන්නෙ
    දුටුගැමුණු රජතුමානෙ.ඔන්න ඉතින් දුටුගැමුණු කිව්වහම හැමෝටම මතක් වෙන ඇමති කෙනෙක් ඉන්නවනෙ.[ඇමතිද මන්ත්‍රීද දන්නෙ නැ]මම එයා ගැන නෙවෙයි කිව්වෙ හොදේ.ඒව මේව කතා වැඩක් නැ.අපි මතෘකාවට බහිමුකො.
    අපි හැමෝම සිංහල වල තියෙන සන්ධි දන්නවනෙ.ඉතින්,
    ලොව+මහා+අපාය=ලෝවාමහාපාය

    වෙන්නැද්ද?

    ප.ලි. – මං කියන ඒව වැඩිය ගනං ගන්න එපා හොදේ.මං ඉතින් දන්නැති කමටනෙ කියන්නෙ.
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    12478_LOVAMAHAPAYA.jpg


    Brazen_Palace_06.jpg
     

    24234124

    Member
    Mar 21, 2012
    16
    7
    0
    ඕක මෙහෙම වෙන්නත් පුලුවන් නේ

    ලෝවමහාපාය
    ලෝව = යකඩ
    මහා = විශාල
    පාය = මැදුර

    යකඩින් හදපු විශාල මැදුර
    යකඩ කියන්නේ ශක්තිමත් වචනයට දෙන නමක් ඉතින් ලෝවමහාපාය කළු ගල් වලින් හදලා තියෙන නිසා. ශක්තිමත් විශාල මැදුර කියන අර්ථය දෙන්න පුලුවන්.
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ලෝවාමහාපාය කියන නම හැදිලා තියෙන්නේ... ලෝහමහාපාසාද කියන පාළි වචනයෙන්
    ඒ නම ලැබිලා තියෙන්නේ මේ ගොඩනැගිල්ලෙහි වහලය තඹ වලින් සෙවිලි කරලා තිබුන නිසයි....
     

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂
    ලෝවාමහාපාය කියන නම හැදිලා තියෙන්නේ... ලෝහමහාපාසාද කියන පාළි වචනයෙන්
    ඒ නම ලැබිලා තියෙන්නේ මේ ගොඩනැගිල්ලෙහි වහලය තඹ වලින් සෙවිලි කරලා තිබුන නිසයි....