ඇත්තටම ලෝවාමහාපාය කියන්නෙ මොකද්ද කියල අපි හැමෝම දන්නවනෙ.ඒක දන්නැති කෙනෙක් ඉන්නවනම් ඉතින් එයාට සාමාන්‍ය දැනීම බිංදුවයි.අපි හැමෝම දන්න විදිහට ඒක හදල තියෙන්නෙ
දුටුගැමුණු රජතුමානෙ.ඔන්න ඉතින් දුටුගැමුණු කිව්වහම හැමෝටම මතක් වෙන ඇමති කෙනෙක් ඉන්නවනෙ.[ඇමතිද මන්ත්‍රීද දන්නෙ නැ]මම එයා ගැන නෙවෙයි කිව්වෙ හොදේ.ඒව මේව කතා වැඩක් නැ.අපි මතෘකාවට බහිමුකො.
අපි හැමෝම සිංහල වල තියෙන සන්ධි දන්නවනෙ.ඉතින්,
ලොව+මහා+අපාය=ලෝවාමහාපාය
වෙන්නැද්ද?

ප.ලි. – මං කියන ඒව වැඩිය ගනං ගන්න එපා හොදේ.මං ඉතින් දන්නැති කමටනෙ කියන්නෙ.