.![]()
Nodanna karunugodak danagaththa. Bohoma sththuthi mewa kiwata.


සිරාවට
ලංකාවේ ඉන්න මෝඩයින්ට ඕවා යේ කිසි අගයක් නැහැ.උන් ෂෝ එකට බොන්නේ coke නැත්නම් redbull..ගොන් හරක්....ඒ උනාට සුද්දෝ දැන් පොල් වතුර පැකට් බොන්නේ.උන්ගේ රටවල පොල් හැදෙන්නේ නැති නිසා තායිලන්ඩ් වගේ රටවලින් තමා ඒවා ගෙන්නන්නේ..
![]()
![]()
![]()


















බදුරු;15200271 said:monaa unath ela post eka
pol wathura koppeta ganiddi pol katte thiyana kudu watena eka thama awula
මාත් මාර ආසයි පොල් වතුර බොන්න
pol wathura neda macho raa wenne? pol wathura wala acid gathiyak nedda? bada pipenawa kiyala mama ahala thiyenawa. Danna kenek kiyannako![]()
පොල් වතුරෙන් නෙමේ බං පොල් මලෙන් රා හදන්නේ.පොල් වතුර වලින් හදන්නේ විනාකිරි..
tfs bro.
rep+
bump
.![]()
Nodanna karunugodak danagaththa. Bohoma sththuthi mewa kiwata.
.![]()
Nodanna karunugodak danagaththa. Bohoma sththuthi mewa kiwata.
ස්තූතියි අපිව දැනුවත් කලාට..
වේලිච්ච පොල් වතුර එකතු කරලා ආප්ප හදන්න පුලුවන් නේද ?
TFS.. aparade mechcharakal nasthi karala thiyenne diwa osuwak....
rep++
onawata wada pol wathura beuwoth mokda wenne kiyala dannawda??


