ලෝවේ_විශිෂ්ටතම ශක්‌ති ජනක පානය

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ස්තූතියි අපිව දැනුවත් කලාට..
    වේලිච්ච පොල් වතුර එකතු කරලා ආප්ප හදන්න පුලුවන් නේද ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    pol.jpg
    .
    Nodanna karunugodak danagaththa. Bohoma sththuthi mewa kiwata.
    :yes::yes::yes: සිරාවට:love:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ලංකාවේ ඉන්න මෝඩයින්ට ඕවා යේ කිසි අගයක් නැහැ.උන් ෂෝ එකට බොන්නේ coke නැත්නම් redbull..ගොන් හරක්....ඒ උනාට සුද්දෝ දැන් පොල් වතුර පැකට් බොන්නේ.උන්ගේ රටවල පොල් හැදෙන්නේ නැති නිසා තායිලන්ඩ් වගේ රටවලින් තමා ඒවා ගෙන්නන්නේ..



    kohheader.jpg


    73208_521799151165212_1923925563_n.jpg


    BABI.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බදුරු;15200271 said:
    monaa unath ela post eka

    pol wathura koppeta ganiddi pol katte thiyana kudu watena eka thama awula

    මාත් මාර ආසයි පොල් වතුර බොන්න

    pol wathura neda macho raa wenne? pol wathura wala acid gathiyak nedda? bada pipenawa kiyala mama ahala thiyenawa. Danna kenek kiyannako :)

    පොල් වතුරෙන් නෙමේ බං පොල් මලෙන් රා හදන්නේ.පොල් වතුර වලින් හදන්නේ විනාකිරි..

    tfs bro.
    rep+


    pol.jpg
    .
    Nodanna karunugodak danagaththa. Bohoma sththuthi mewa kiwata.

    pol.jpg
    .
    Nodanna karunugodak danagaththa. Bohoma sththuthi mewa kiwata.

    ස්තූතියි අපිව දැනුවත් කලාට..
    වේලිච්ච පොල් වතුර එකතු කරලා ආප්ප හදන්න පුලුවන් නේද ?

    TFS.. aparade mechcharakal nasthi karala thiyenne diwa osuwak....


    000204AE.gif
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,061
    9,762
    113
    එක තැනක නෑ
    එල මචන් අදත් මම බිව්වා හොඳ කුරුම්බා ගෙඩියක් බන්. එකේ වතුර ටික බිලා කුරුම්බා ටික කෑවහම අයෙත් බත් කන්ද ඕනෙත් නැ බන්. දැනුත් චු බරක් එනවා මම ක්ෂණික ගිහින් එන්නම් :D:D