ලෝහිත කුරුස 1 – ක්‍රිස්තියානි ආක්‍රමණයේ දර&#35

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    koti lawa lankaawe budu dahama,sinhala kama winaasha karanna bari una nisa ...
    me muladharma wadi NGO kalli wena widihakin hari inge ilakkayata enawa.
    okunta uththara denna ape minissu sudanam wiya yuthuyi.
    watina lipiyak yaluwa...
    +++++...
    :dull:anika uba dakkada oya ape agama gana kagahan ekekwath comment ekak wath dala thiyenawa
    boruwata thambi thambi kiya kiya bana ban yana un innawa neda ungen thamyi api wadiyenma parissm wenna
    ona un thamyi ape jathiyata agamata kelinne
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    mama hodata hoyala baluwa deyak oka mata sakkith labunaa
    oya gaan okkoma boru karayo boru alayak pennam wena deyak karanne okun :(ape hoda kollo nathiwa neme thambi thmbi kiyan namuth oya awussna un innawa neda un karanne wena ayage niyogayak :oo:
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    http://www.elakiri.com/forum/showthread.php?t=1371932
    me thread eka balanna oke reply dala thiyena ayath balanna
    oya ape agama gana kagahana ki denek aduma gaane bump ekakwath dalada kiyala balanna oyita wada udaharamna thiyenawaa :nerd:

    oka thama macho burana ballo hapanne na kiyanne.kata witharai wada na.katin arema karama mehema karamu kiyanawa u udaw ona elawata paththa balanne na.:confused: dan godaaak minissu wenath agamakata harenne salli walata bt wenama pirisak thamunge agama gana kala kirila wena agamakata yanawa.naththam asanipayakadi suwaya labanna yanawa.

    katawath agamak balen adahanna ba... thamunge hithe thiyena wishwasaya mathai agamaka pawathima thiyenne.minissu 1000 eka agamak adewwath hithe wishwasayak naththam e agamen wadak nane...
     

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    ඒක ඇත්ත මචං...ඒත් ඔච්චර මානුෂවාදී සන්විධානනම් මිනිස්සු අදහන ආගම මොකක් උනත් උදව් කරන්න ඕන නේද හරිනං...ඇයි පිරිසක් වෙනත් ආගමකට හරවලා එතන බේධ හදල උදව් කරන්න ඕන.?..මේ දේවල් ගැන කතා කරනවාට වඩා ආගම් වාදයක් එතන තියෙනව නේද මචං
    අනික ඒ මිනිස්සු සල්ලි සහ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් වෙනත් ආගමකට යනවනං මොකද්ද ඒකෙ තේරුම...?
    බ්‍රිතාන්‍ය යටත්විජිත කාලෙ උනෙත් මේකම නේද....?
    :yes::yes::yes:
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    http://www.elakiri.com/forum/showthread.php?t=1371932
    me thread eka balanna oke reply dala thiyena ayath balanna
    oya ape agama gana kagahana ki denek aduma gaane bump ekakwath dalada kiyala balanna oyita wada udaharamna thiyenawaa :nerd:

    ඒක ඇත්ත බං ...අපේ එවුන් අවශ්‍ය දේට නෙවේ කතා කරන්නෙ....වෙන බයිලා වලට තමයි හෙන ලොරි ටෝක් දෙන්නෙ...බන පදයක්, බෞද්ධ පොතක්, සින්දුවක් ...ඒවා නිකං ජෝක් විතරයි...ඔහොම අනුන්ට බැන බැන ඉඳලම අපේ බෞද්ධකම සිංහලකම කවදාවත් තියෙයිද ? :no::no::no:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බුදු අම්බෝ උබද මේ ඔක්කොම ට්ය්පේ කරේ . එල එල මචන් rep++
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒක ඇත්ත බං ...අපේ එවුන් අවශ්‍ය දේට නෙවේ කතා කරන්නෙ....වෙන බයිලා වලට තමයි හෙන ලොරි ටෝක් දෙන්නෙ...බන පදයක්, බෞද්ධ පොතක්, සින්දුවක් ...ඒවා නිකං ජෝක් විතරයි...ඔහොම අනුන්ට බැන බැන ඉඳලම අපේ බෞද්ධකම සිංහලකම කවදාවත් තියෙයිද ? :no::no::no:

    කතා කරලා වැඩක් නෑ බන් ඔන්ලයින් වීරයො විතරයි ක්‍රියාවෙන් මුකුත් නෑ
     

    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    මචන් අපි අපේ ආගම විදිහට ජිවත් වෙන්නේ නැති නිසා තම අපේ කට්ටියට ඒ ආගම වල බලයක් තියනවා කියල දැනෙන්නේ. එත් බෞද්ද ශක්තිය අපි තම අදුනගෙන නැ
    අපි අපේ ආගම රැකගන්න ඕන එක අපේ මුතුන් මිතන්ට කරන ලොකුම ගෞරවය ඒ මිනිස්සු දිවි දෙවැනි කරලා බෞද්ද කම රක ගත්හේ.
     
    Mar 29, 2012
    410
    26
    0
    yawning.jpg