ලoකාවේ ක්‍රිකට් වල අවසානය???

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
37
ඩොටේ
ලoකාවේ ක්‍රිකට් වල අවසානය???

මම කන්නෙ බොන්නෙ නැතුව මැච් බලන එකෙක්. මම ඒ තරම්ම ක්‍රිකට් වලට ආදරෙයි! මට දුකයි ලoකාවෙ ක්‍රිකට් වලට වෙන්න යන දේ ගැන! උඹලා මට මොනව කියලා බැන්නත් කමක් නැහැ. --රෙප් දුන්නත් කමක් නැහැ! අපේ රටේ ක්‍රිකටුත් සිම්බාබ්වේ වල වගේ වෙන්න වැඩි කාලයක් යනැකක් නැහැ! අපිට මේවා දිහා බලාගෙන ඉන්නවා අරෙන්න වෙන කරන්න දෙයක් නැහැ! හිතට දුකයි! අපි වර්ල්ඩ් කප් එක පැරදුනා කියලා කොච්චර ඇඬුවත් වැඩක් නැහැ! මේවට වග කියන්න ඕනෙ උන්ට ඒක ගානක් නැහැ!

දූෂිත ලoකාවේ පිවිතුරුව තිබූ එකම දෙය ක්‍රිකට් පමණි! එයටත් කණ කොකා හැඬලීමට පටන් ගෙන ඇත! දැන් දැන් අපට ලෝක කුසලානය ඉන්දියාවට විකුනුවාද යන සැකය මතු වෙමින් තිබේ! සoගක්කාර නායකත්වයෙන් සමු ගනී! මහේල උප නායකත්වයෙන් සමු ගනී! අරවින්ද තේරීම් කමිටු සභාපති දූරයෙන් ඉල්ලා අස් වෙයි! නාමල් සභාපති දූරයට තරඟ කරයි! ලoකාවට වින කරන පිසාචන් මක බෑවී යන්නෙ කවදාද? බුදුදහම සතයක්ද? මුන්ට මුකුත් වෙන්නෙ නැත්තෙ ඇයි? අනෙ දෙවියනේ මුන්ට පනුවෝ ගහපන්! කුනු වෙලා මැරියන්! විඳව විඳව මැරියන්! පවුල් පිටින් හැඳි ගෑවිලා පලයව්! සාප වේවා! සාප වේවා! සාප වේවා!

206957_189625387749463_100001060093760_494390_5952141_n.jpg


TEAR001gossiplanka.jpg


TEAR002gossiplanka.jpg

TEAR004gossiplanka.jpg


TEAR007gossiplanka.jpg

TEAR008gossiplanka.jpg


TEAR010gossiplanka.jpg


 
Last edited:

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    මටත් එකවෙලාවකට ඔහොම හිතෙනවා:rolleyes::confused::sorry::(
    අපි මොනවා කරන්නද බලන් ඉන්න තමයි තියෙන්නේ
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    අනෙමන්දා මෙ කාලකන්නින්ට මෙකටවත් රින්ගන්නෙ නැතුව ඉන්න බැරිද මන්දා :(:(:(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හැම දේටම දේශපාලනේ එන එකනං හොඳ දෙයක් නෙමේ තමා.............
    බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා...........
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා! සාප වේවා!
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    මමත් උබ වගේ තමයි මැච් බලන්නේ නොකා නොබී මැච් එකක් නම් කෙල්ල පවා මිට වෙන්න යන්නේ නෑ එක බලනවා සිරාවට මේ වෙන දේවල් ගැන මාර දුකයි බන් ක්‍රිකට් වලට මොන වෙයිද බන් ඉස්සරහට ?:(:(:(:(