ලoකාවේ ක්රිකට් වල අවසානය???
මම කන්නෙ බොන්නෙ නැතුව මැච් බලන එකෙක්. මම ඒ තරම්ම ක්රිකට් වලට ආදරෙයි! මට දුකයි ලoකාවෙ ක්රිකට් වලට වෙන්න යන දේ ගැන! උඹලා මට මොනව කියලා බැන්නත් කමක් නැහැ. --රෙප් දුන්නත් කමක් නැහැ! අපේ රටේ ක්රිකටුත් සිම්බාබ්වේ වල වගේ වෙන්න වැඩි කාලයක් යනැකක් නැහැ! අපිට මේවා දිහා බලාගෙන ඉන්නවා අරෙන්න වෙන කරන්න දෙයක් නැහැ! හිතට දුකයි! අපි වර්ල්ඩ් කප් එක පැරදුනා කියලා කොච්චර ඇඬුවත් වැඩක් නැහැ! මේවට වග කියන්න ඕනෙ උන්ට ඒක ගානක් නැහැ!
දූෂිත ලoකාවේ පිවිතුරුව තිබූ එකම දෙය ක්රිකට් පමණි! එයටත් කණ කොකා හැඬලීමට පටන් ගෙන ඇත! දැන් දැන් අපට ලෝක කුසලානය ඉන්දියාවට විකුනුවාද යන සැකය මතු වෙමින් තිබේ! සoගක්කාර නායකත්වයෙන් සමු ගනී! මහේල උප නායකත්වයෙන් සමු ගනී! අරවින්ද තේරීම් කමිටු සභාපති දූරයෙන් ඉල්ලා අස් වෙයි! නාමල් සභාපති දූරයට තරඟ කරයි! ලoකාවට වින කරන පිසාචන් මක බෑවී යන්නෙ කවදාද? බුදුදහම සතයක්ද? මුන්ට මුකුත් වෙන්නෙ නැත්තෙ ඇයි? අනෙ දෙවියනේ මුන්ට පනුවෝ ගහපන්! කුනු වෙලා මැරියන්! විඳව විඳව මැරියන්! පවුල් පිටින් හැඳි ගෑවිලා පලයව්! සාප වේවා! සාප වේවා! සාප වේවා!

Last edited: