ගමේ කෙල්ලොට තාම ඕව ගැන දැනීමක් නෑ......උන් අහිංසක වැඩියි. කොළඹ කෙල්ලො නම් ඔඅව දන්නවයි කියමුකො.....උන් හිතන් ඉන්නෙ කොල්ලෙක් ඇවිත් අහපු පාරට, ඒ යකා පන දීල කසාද බඳියි කියල!!! පව් ඉතින් නොදැනුවත්කම!!!!!
අම්මල තාත්තල තව ටිකක් ළමයින්ට කිට්ටු වෙලා මේව කතා කළානම් හරි.