වංචාවට_හා_අපරාධවලට_එරෙහිව
‘සක්‍රීය ජවිපෙ සහ හිරිවැටී ඇති මෛත්‍රී පාලනය“
මහින්ද රාජපක්ෂ ඇතුළු වංචා වලට සම්බන්ධ පිරිස් වෙත නීතිය හමුවට නොබියව ඉදිරිපත් වූයේ ප්රගතිශීලී ජවිපෙ පමණි. මර්වින් එසේ කරනුයේ රාජපක්ෂ විරෝධයෙන් කීර්තියක් ලබා ව්‍යාජ ප්රගතිශීලීත්වයක් පෙන්වා තමන් සිදුකළ වැරදි වලින් ගැලවීමේ අරමුණින් යැයි හැගේ.
අද කේපී ට එරෙහිව ද පැමිණිලි කරන ලද්දේ ද ජවිපෙ ය. රන්ජන් රාමනායක වැන්නන් තනි තනිව යම් ක්‍රියාමාරග ගනු ලැබූව ද රජයක් වශයෙන් මෛත්‍රී හෝ රනිල් කිසිදු සාධනීය පියවරක් මේ දක්වා සිදු නොකිරීම ද උග්‍ර සැකයක් සමාජය තුළ නිර්මාණය කරයි. 18 අහෝසි කොට 17 යළි ක්‍රියාත්මක කරන බව මැතිවරණයට පෙර කීව ද මේ වන විට සැරසෙනුයේ 19 වැනි සංශෝධනයක් ගෙන ඒමටය...
වංචාකරැවන් ආරක්ෂා කිරීමට එරෙහි විය යුතුය. අනුර දිසානායක පවසන්නාක් මෙන් ‘හොරා කොයි පිළේ හිටියත් හොරාමය“ එහෙයින් වංචාවට හා අපරාධ කරැවනට එරෙහිව රාජ්‍ය බලයක් නොමැතිව ද සක්‍රීයව ක්‍රියා කරන ජවිපෙට අපගේ ප්‍රණාමය පාට භේදයකින් තොරවම හිමි විය යුතු නොවේදැයි මොහොතක් සිතන්න..