වංචා සහ දුශණ
අපි දන්නවා දැන් අණ්ඩුවට විරුද්ධව බොහො චොදනා තියෙනවා නමුත් එවාට නිසි වර්තා ඉදිරිපත් නිකර දැන් අණ්ඩුවේ සටන් පාඨය වී ඇත්තේ යුද ජයග්රහනයයි, ජනතාව තුල බීයක් ඇතිකරන්න උත්සහ දරනවා කොටීයෙක් ගැන කියලා නමුත් කොටී නායකයා ඔහු තුරුලේ .... මට නම් පෞද්ගලික ගැටලුවක් නැහැ කෙ.පී සහ කරුණාට යම් තනතුරු වරදාන දෙනවාට මොකද ඔවුන්ගෙ දෙකඩ විම අපෙ ජය ඉක්මන් කලා. නමුත් ප්රශ්නය තියෙන්නේ බලය රැකගැනිම සදහා අපේ යුධහමුදාපතිට බොරු නඩු ගොනුකරලා සිරගත කිමයි.
රටේ නිතීයක් අද නැහැ ඔය මහීන්දට කඩෙ යන අයට ඔක තෙරෙන්නෙ තමන්ටම අසාදාරණයක් වුන වෙලාවට නමුත් එතරම් පටු විදිහට අපි නොසිතිය යුතුයි පොදු සාදාරණත්වයක් තිබිය යුතුයි මන්ත්රීවරයෙක් වැරදි කරාම හරිනම් බරපාතල දඩුවම් දීය යුතුයි මොකද ඒ හොරකම් කරන්න මහජනයාගේම සල්ලි නිසා.
2010 දි සරත් ෆොන්සෙකා පැරදෙන කොට මිනිස්සු තුල ෆොන්සෙකා තුල බියක් ඇතිකරා ඔහු එකාධිපතියෙක් වෙවි කියලා නමුත් ඔහු සියලුම අඩම් තෙට්ටම් ඉවසුවා පසුව බැරිම තැන ඔහුව නිදහස් කලා. මෙය බහුත්ර කැපුවත් මහින්ද කියන කට්ටිය පවා පිලිගන්න කරුනක්. නිතීය නතුව යහපත් සමාජයක් නම් බිහිවෙන්නෙ නැහැ මහා මාර්ග ඇදුවාට පලක් නැහැ අපිට පාරේ බැහැලා යන්න බැරි සාමාජයක් බිහිකරලා. එක නිසා උබ මෙයට විරුද්ධනම් අපි වෙනසක් බලාපොරොත්තුවෙන් මහින්දට ජන්දය දිමේ වැලකි ඉමු. දෙන්නාටම දෙන්න බැරිනම් අර හමුදුරු නමට දෙන්න මොකහ්ඩ නොදි ඉන්න එපා එවා මහින්දට වැටෙනවා


