දරුවන් දෙදෙනකුගේ අහිංසක පියෙක්.
දුප්පත් මිනිස්සුන්ට තම රැකියාවෙන් ලැබුණු කුඩා මුදලින් පවා උපකාර කළ ගුණවත් පුද්ගලයෙක්. තම දරුවා උසස් පෙළ සමත්වූ සතුට විදීමට පවා නොහැකි තරම් අද ඔහු අසරණව ඇත. ඔහුගේ ආදරණීයන් විදින දුක මතු දිනෙක ඔබ අපි කිසිම කෙනෙකුට විදීමට නොලැබේවා. මේ උතුම් පුද්ගලයාට B positive, O positive හෝ O negative වකුගඩුවක් ලබාදීමට දායක වුනොත් එය ඔබ කරනා උතුම් මෙහෙවරක්.
රෝගියා බරපතලය තත්ත්වයේ ඇති බැවින් හැකි ඉක්මනින් මෙය නෙත ගැටුනු උතුම් මිනිසෙක් දායක වෙන්න.
අමතන්න
0778328415