මචන්ලා ඔය කියන වෙද මහත්තය වකුගඩු රෝග වලට ඇත්තටම හොදයිද? මොකද අපෙ අම්මගෙත් වකුගඩු දෙකම දාන්න කියලයි තියෙන්නෙ. but අපි ඒකට කැමති නෑ. මොකද එයා ටිකක් වයසයි. වයස අයටත් ඔය වැඩේ කරන්න ගියාම නැති ප්රශ්න එනවලු නේ? ඒ නිසා මම බැලුවෙ ඔය වෙද මහත්තය ලගට අරන් යන්නයි. please දන්න කෙනෙක් ඉන්නවනම්, විශේෂයෙන් ඔය අහල පහල කෙනෙක් එළ කිරියෙ ඉන්නවනම්, comment කරපල්ල. එතකන් bump කරපල්ල.

Wede haridathanx for all of who are supported by bumping this thread and replying.
bump..
Good post. Please continue updating
bump
bump
bump
BUMP