වකුගඩු ගල්,මුත්‍රා ගල්

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ගල් කොල්ලනි

    මේක දාන්න හිතුනේ මේකේ ගොඩක් තේරෙඩ් ගියා මේ සම්බන්දව බෙහෙත් අහලා, මගේත් තිබුනා මචන් වකුගඩු වල ගල් කිහිපයක්, එක නිසා අත්දැකීම ලියන්න කියලා හිතුන

    මුත්‍රා ගල් හැදෙන්න හේතු.

    හේතු ගොඩක් තියනවා මේක හැදෙන්න අනුරාධපුර පොලොන්නරුව පැත්තේ අයටනම් වතුර වල ලවණ කෙස් එකක් තමා අනිත් අයටනම් ඇගේ කැල්සියම් වදී උනාම වතුර බොන එක අඩු උනාම තමා
    වකුගඩු කියන්නේ ඇගේ තියන ප්‍රධාන ෆිල්ටර් එක වගේ තමා (ෆිල්ටර් එකෙන් මොකද්ද වෙන්නේ කියලා දන්නවනේ)

    රෝග ලක්ෂණ

    වකුගඩු වල ගලක් හැදෙනකම් ඉතින් කිසිම අමාරුවක් නැ ගලත් පාඩුවේ අස්සට වෙලා ඉන්නව පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙනවා ඔය ගල ඊට පස්සේ එක වකුගඩුවෙන් මුත්‍රා නාලෙට එනවා ඒ නාලේ සයිස් එකට ගල තියනවනම් ශේප් එකේ ගිහින් මුත්‍රාශයට වැටෙනවා,එතනින් ඉතින් අහවල් එක හරහා එලියට තමා. ඔය පාරේ යන තරමට ගල පොඩි නම් උබලා දන්නෙම නැතුව ගල එලියට යනවා. ඔය නාල වලට වඩා ලොකුයි නම් ගල ඔය නලයක් අස්සේ හිර වෙනවා අන්න එතකොට තමා ඉතින් ඉවසන්න බැරි කැක්කුමක් එන්නේ. මුලින්ම බඩේ දෙපැත්තෙන් එක පැත්තක් හෝ යටිබඩ අම්මට සිරි වෙන්න රිදෙන්න ගන්නවා රිදෙන්න හැදුනම ඉතින් අම්මට සිරි වෙනවා, අතක් පයක් කැඩුවා වගේ අමරුවෙන්වා. දොස්තරලා කියන්නේ බබෙක් හම්බවෙන්න එන අමාරුවට සමාන අමාරුවක් වගේ එනවා කියලා ඇත්තද මන්ද

    බෙහෙත් පිළිවෙල

    මන් දන්නා තරමින් අමාරුපිට ගියාම කැක්කුම කියන තැන් අනුව දොස්තර අන්දොස් වෙනවා උන්දුකපුජ්ජේද ගල්ද කියලා එනිසා ස්කෑන් එකක් කරනවා, රජයේ ඒවගේ නම් X රේ එකක් ගන්න තමා එකනම් එච්චරම හොද ක්‍රමයක් නෙමේ, Ultra Sound ස්කෑන් එකට නම් පෙන්වා,එකත් 2000 -3000 වගේ වෙනවා. එත් පෙන්නේ නැත්තම් CT ස්කෑන් එකක් කරන්න වෙනවා ඒවගේ ගනන්නම් ඉතින් ඇතුලේ මැණික් ගලක් හදුනානම් කියල හිතෙනවා. ස්කෑන් එකට පස්සේ ගලේ size එක දැනගන්න පුළුවන් ඊට පස්සේ කියනවා size එක අනුව ගල ඉවත් කරන ක්‍රමය, දන්න ක්‍රම කිහිපයක් තියනවා, එකක් නාලය පුම්බලා ලොකු කරලා ගල යවනවා, අනිත් එක ලේසර් කරලා ගල කුඩු කරලා යවනවා,

    1.එකක් නාලය පුම්බලා ලොකු කරලා ගල යවනවා ;- ගල වකුගඩු වලින් මුත්රාශයට යන නාලය ලොකු කිරීම පෙති මගින් සිදුකරනවා සාමාන්යෙන් මාසෙකට වගේ දෙනවා
    2. එක ලේසර් කරලා ගල කුඩු කරලා යවනවා, :- ජුන්ඩා අස්සෙන් තමා යවනවා කියන්නේ සිහිනැති කරලා වෙන්න ඇති,

    අත්බෙහෙත් :-
    කොමඩු
    කටුආත්තා
    ලෙමන්
    පැණි දොඩම්

    මේවට ගල් හැදෙන එක වළක්වනවා කියලා කියනවා

    හැදුන ඒවා දිය කරන්න:-

    අක්කපාන කොළ:- තම්බලා වතුර බොන්න බැරිනම් පොඩියට කපලා දෙහි දාලා කාපල්ලා
    මුරුංගා මුල් :- එකපාරකට වඩානම් බොන්න එපා වකුගඩු වලට හානි කරයිලු, හැබැයි ඉතින් ගලට බඩු පැකට්,

    වැඩ අස්සේ ලියුවේ දෙයක් ගන්න තියනවනම් ගත්තනම් කොම්මේන්ටුවක් දාලා අදහසක් ලියල යන්න.

    ජය.
    සුටින්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    හැදුන ඒවා දිය කරන්න:-
    කැකිරි ඇට පිටින් බ්ලෙන්ඩර් කරල බොන එක වැඩ කරා මට. පොඩි එකක් නන් පිටි/ දිය වෙනවා කියල කිව්ව. අක්කපාන කෑව දෙහි එක්ක. අක්කපානත් ගොඩක් හොද නෑ කියනවා. මගෙ පොඩි එකක් තිබ්බේ ගිහිල්ලා කියල දන්නෙවත් නෑ.

    තව පඩවැල් හොයාගන්න කිව්ව බැරි වුනා දන්න එකෙක් නෑ ඒක මොකක්ද කියලවත්.

    TFS
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    හැදුන ඒවා දිය කරන්න:-
    කැකිරි ඇට පිටින් බ්ලෙන්ඩර් කරල බොන එක වැඩ කරා මට. පොඩි එකක් නන් පිටි/ දිය වෙනවා කියල කිව්ව. අක්කපාන කෑව දෙහි එක්ක. අක්කපානත් ගොඩක් හොද නෑ කියනවා. මගෙ පොඩි එකක් තිබ්බේ ගිහිල්ලා කියල දන්නෙවත් නෑ.

    තව පඩවැල් හොයාගන්න කිව්ව බැරි වුනා දන්න එකෙක් නෑ ඒක මොකක්ද කියලවත්.

    TFS
    eka man danan hitiye ne, thanks bro
     
    • Like
    Reactions: lk-maare

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    දවසකට වතුර 2L බිව්වනන් ඔය කරදර නෑ

    අක්කපාන සම්බෝල මාස 3 කට එක පාරක් කෑවට අවුලක් නෑ
     
    • Like
    Reactions: HKavinda and Sutin

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    දවසකට වතුර 2L බිව්වනන් ඔය කරදර නෑ

    අක්කපාන සම්බෝල මාස 3 කට එක පාරක් කෑවට අවුලක් නෑ

    නෑ බන්. ආරෙන් එන කේසුත් තියෙනවා. මට සාමන‍යෙන් හෙනට දාඩිය දානවා. A/C එකේ ඉද්දිත් ඔලුවට දාඩිය දානවා.ඕක හින්ද අඩුම දවසට 3L පෙවෙනවා. ඒත් හැදුනා මට.ගෙදර මිනිස්සුත් පුදුම වුනා. දැන් ගොඩක් වෙලාවට ඩබල් කරල බොනවා මතක් කරල. ජාන සීන් එකට මොකක්ද අම්ලයක්ද මොකක්ද වැඩියෙන් හැදෙන සීන් එකක් වෙන්නෙ. 2L වලට වැඩියෙන් බොන්න වෙනවා
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    නෑ බන්. ආරෙන් එන කේසුත් තියෙනවා. මට සාමන‍යෙන් හෙනට දාඩිය දානවා. A/C එකේ ඉද්දිත් ඔලුවට දාඩිය දානවා.ඕක හින්ද අඩුම දවසට 3L පෙවෙනවා. ඒත් හැදුනා මට.ගෙදර මිනිස්සුත් පුදුම වුනා. දැන් ගොඩක් වෙලාවට ඩබල් කරල බොනවා මතක් කරල. ජාන සීන් එකට මොකක්ද අම්ලයක්ද මොකක්ද වැඩියෙන් හැදෙන සීන් එකක් වෙන්නෙ. 2L වලට වැඩියෙන් බොන්න වෙනවා

    අප්පට සිරි. මන් නම් පලතුරු නිතරම කනවා. ඇපල් මගුල් නෙවෙයි ගල් සියබලා ඉදන් ජම්බු (සුදු/ රෝස/රතු).කොමඩු, ආතා ,අන්නාසි,දිවුල් බෙලි
    කාමරන්ගා වගේ හැම පලතුරුක්ම මරදානේ කැලෑ පොලෙන් උස්සන් යනවා.

    හෙට්ටි වීදියෙ තියෙනවා ආයුර්වේද බඩු තියෙන වීදියක්. බෙලිමල් රණවරා අලුත්ම ඒවා 100g රැ 50යි. මාසයක් බොන්න පුලුවන්
    මාර බයයි මාත් ලෙඩ වලට 😑
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඔය දුක නම් කියල වැඩක් නෑ.. පරම්පරාවෙන් මටත් එන්නෙ දායාදය.. හතර පාරක් හැදුන..
    gym යන්න ගත්තට පස්සෙ නම් හැදුනෙ නෑ.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හැදුන ඒවා දිය කරන්න:-

    තව පඩවැල් හොයාගන්න කිව්ව බැරි වුනා දන්න එකෙක් නෑ ඒක මොකක්ද කියලවත්.

    TFS

    ඉස්සර ගෙදර වැලක් තිබුණා. මේකට එක එක නම් කියනවා. දැල්බටු කියලත් කියනවා මයෙ හිතේ.

    ලංකාවේ තියෙන කෑම ජාති ගොඩ දැක්කම මටනං පුදුම ආදරයක් ඇතිවෙන්නේ. පිටරට මොන හු..... තියෙන්නේ.... ඒත් අපට අගේ නෑනේ.

    4099CB62-6E5C-44A1-9873-2BE0A431FD60.jpeg
    C4281A36-121E-4933-9F1D-903BBED52882.jpeg
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අප්පට සිරි. මන් නම් පලතුරු නිතරම කනවා. ඇපල් මගුල් නෙවෙයි ගල් සියබලා ඉදන් ජම්බු (සුදු/ රෝස/රතු).කොමඩු, ආතා ,අන්නාසි,දිවුල් බෙලි
    කාමරන්ගා වගේ හැම පලතුරුක්ම මරදානේ කැලෑ පොලෙන් උස්සන් යනවා.

    හෙට්ටි වීදියෙ තියෙනවා ආයුර්වේද බඩු තියෙන වීදියක්. බෙලිමල් රණවරා අලුත්ම ඒවා 100g රැ 50යි. මාසයක් බොන්න පුලුවන්
    මාර බයයි මාත් ලෙඩ වලට 😑

    ලෙඩ කෙසේවෙතත් මේකනන් මාරම අමාරුයි බන්. ලමයෙක් හම්බවෙන එකට සමාන කරන එක නේ ආයේ මොකක්ද. ඒක නන් අමතක වෙන්නේ නෑ අපෝ. කාමරන්ක ගහකුත් තියෙනවා ඒවත් කනවා බන්. කටු අනෝදා , කෙසෙල්, පැපොල්. ආරෙන් එන එකට වතුර තමයි. තව ඉතින් මම ඉදගෙන ඉන්නවත් වැඩි ඒකත් හේතුවක්

    ඉස්සර ගෙදර වැලක් තිබුණා. මේකට එක එක නම් කියනවා. දැල්බටු කියලත් කියනවා මයෙ හිතේ.

    ලංකාවේ තියෙන කෑම ජාති ගොඩ දැක්කම මටනං පුදුම ආදරයක් ඇතිවෙන්නේ. පිටරට මොන හු..... තියෙන්නේ.... ඒත් අපට අගේ නෑනේ.

    View attachment 107891 View attachment 107892

    අඩේ තැන්ක්ස් මචන්. මේක බන් සීයලගේ කාලේ ඉදන්ම ගල් වලට රෙකමන්ඩ් කරන හොදම බෙහෙතක් ලු.
    ගොඩක් පැල වර්ග තියෙනවා අපි දන්නේත් නෑ. ගොඩක් ඒවා නැත්තටම නැති වෙලා ගිහින්. මෙච්චර දේවල් තියන් තමයි අපි බෙහෙත් ගිලින්නේ. :(:(:(
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඉස්සර ගෙදර වැලක් තිබුණා. මේකට එක එක නම් කියනවා. දැල්බටු කියලත් කියනවා මයෙ හිතේ.

    ලංකාවේ තියෙන කෑම ජාති ගොඩ දැක්කම මටනං පුදුම ආදරයක් ඇතිවෙන්නේ. පිටරට මොන හු..... තියෙන්නේ.... ඒත් අපට අගේ නෑනේ.

    View attachment 107891 View attachment 107892

    Elakiri sahodara. Hoyala blanna oni.
    Adamai dakke
     
    • Like
    Reactions: HKavinda and Sutin

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,162
    1,035
    113
    Dukganna walawwa, Mahanuwara
    ඉස්සර ගෙදර වැලක් තිබුණා. මේකට එක එක නම් කියනවා. දැල්බටු කියලත් කියනවා මයෙ හිතේ.

    ලංකාවේ තියෙන කෑම ජාති ගොඩ දැක්කම මටනං පුදුම ආදරයක් ඇතිවෙන්නේ. පිටරට මොන හු..... තියෙන්නේ.... ඒත් අපට අගේ නෑනේ.

    View attachment 107891 View attachment 107892
    adow meka kohomda hadanne,keda hadalada?
     
    • Like
    Reactions: HKavinda