කඩුගන්නාව පාරෙ බර වාහන යන්න බෑ ගුපියනේ

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    මෙහෙමයි අනවසර ඉදිකිරීම් තියෙන එක අව්ලක් නමුත් ඔතන ප්‍රධාන අව්ල ගල යටින් දිය සීරාවන් තියෙනවා ඒක තමා අවදානම්ම කාරණය අනික තමා දිනපතා සෑහෙන බර වාහන ඔතනින් යනවා පාර වුණත් vibrate වෙනවා/ කෝච්චි යද්දිත් ඕක ඔය උඩින් තියෙන ගල අදි අවදානමක් ඔය සිද්දිය වෙලා තියෙන්නෙත් උඩින් තිබ්බ ගලක ලොකු පොත්තක් වගේ කැඩිලා ඇවිත් ඔතන බේරගන්න නම් පාර වහන්න වෙනවා එක්කෝ බර වාහන යන එක කුරුණෑගල පැත්තෙන් දාන්න වෙනවා
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,443
    113
    ඔතන නාය යන්න ප්‍රදාන හෙතුව පච කොටා වගේ දුශ්ට පාලකයෙක් ලංකාවට පත් උන එක. ඕකා එකෙක් ආව දවසේ ඉදන් දවසට කී දෙනෙක් වෙඩි තියලා මැරෙනවා ද ස්බාවීකව මැරෙනවා ද ලබන සැරේ අනිවාර්යයෙන් නාමල්ට චන්දේ දෙන්න. කැරි ජෙප්පෝ ආව දවසේ ඉදන් ලෝකෙටම කෙල වෙනවා
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    මෙහෙමයි අනවසර ඉදිකිරීම් තියෙන එක අව්ලක් නමුත් ඔතන ප්‍රධාන අව්ල ගල යටින් දිය සීරාවන් තියෙනවා ඒක තමා අවදානම්ම කාරණය අනික තමා දිනපතා සෑහෙන බර වාහන ඔතනින් යනවා පාර වුණත් vibrate වෙනවා/ කෝච්චි යද්දිත් ඕක ඔය උඩින් තියෙන ගල අදි අවදානමක් ඔය සිද්දිය වෙලා තියෙන්නෙත් උඩින් තිබ්බ ගලක ලොකු පොත්තක් වගේ කැඩිලා ඇවිත් ඔතන බේරගන්න නම් පාර වහන්න වෙනවා එක්කෝ බර වාහන යන එක කුරුණෑගල පැත්තෙන් දාන්න වෙනවා
    Write these findings to a civil engineering journal.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    Hmmmm othana loku anathurak wenawa issarahata oitath wada, udin railway eka yatin para ita pallen hela, Kada tika move karannama wenawa thawa jiwitha hani wenna kalin
     
    • Like
    Reactions: windows_ubuntu

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    Hmmmm othana loku anathurak wenawa issarahata oitath wada, udin railway eka yatin para ita pallen hela, Kada tika move karannama wenawa thawa jiwitha hani wenna kalin

    මේ කථාව FB තියෙනව දැක්ක.... ලොකු පැහැදිලි කිරීම ක්
     
    • Like
    Reactions: jhnnwp

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    මෙහෙමයි අනවසර ඉදිකිරීම් තියෙන එක අව්ලක් නමුත් ඔතන ප්‍රධාන අව්ල ගල යටින් දිය සීරාවන් තියෙනවා ඒක තමා අවදානම්ම කාරණය අනික තමා දිනපතා සෑහෙන බර වාහන ඔතනින් යනවා පාර වුණත් vibrate වෙනවා/ කෝච්චි යද්දිත් ඕක ඔය උඩින් තියෙන ගල අදි අවදානමක් ඔය සිද්දිය වෙලා තියෙන්නෙත් උඩින් තිබ්බ ගලක ලොකු පොත්තක් වගේ කැඩිලා ඇවිත් ඔතන බේරගන්න නම් පාර වහන්න වෙනවා එක්කෝ බර වාහන යන එක කුරුණෑගල පැත්තෙන් දාන්න වෙනවා
    උඹට අවුලක් නෑනෙ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, ගෙදර මුල්ලක හැංගිලා අම්ම ලයින් උනාම අතේ පාර ගහන්නනේ උඹට තියෙන්නෙ 🤭 🤭
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,965
    113
    ඔතන නාය යන්න ප්‍රදාන හෙතුව පච කොටා වගේ දුශ්ට පාලකයෙක් ලංකාවට පත් උන එක. ඕකා එකෙක් ආව දවසේ ඉදන් දවසට කී දෙනෙක් වෙඩි තියලා මැරෙනවා ද ස්බාවීකව මැරෙනවා ද ලබන සැරේ අනිවාර්යයෙන් නාමල්ට චන්දේ දෙන්න. කැරි ජෙප්පෝ ආව දවසේ ඉදන් ලෝකෙටම කෙල වෙනවා
    කාලකන්නි JVP සාපේ
     
    • Like
    Reactions: lapaman and KDH

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha
    අනවසර ඉදිකිරීම් කරන උන්ට පේනවනෙ වෙන වැඩේ ඒ නිසා ඉදි කරගන්න එකක් කරගන්න කියල නිකා ඉන්ඩ තියෙන්නෙ. දැක්කනෙ ලක්ශ ගානක් වියදම් කරල හදාගත්තු ගේයි ජීවිතයි සේරම ගියා. දුක තියෙනෙන් අර කොහෙන්වත් කඩේට ගොඩ උන මිනිස්සු ටික පවු.