මෙහෙමයි අනවසර ඉදිකිරීම් තියෙන එක අව්ලක් නමුත් ඔතන ප්‍රධාන අව්ල ගල යටින් දිය සීරාවන් තියෙනවා ඒක තමා අවදානම්ම කාරණය අනික තමා දිනපතා සෑහෙන බර වාහන ඔතනින් යනවා පාර වුණත් vibrate වෙනවා/ කෝච්චි යද්දිත් ඕක ඔය උඩින් තියෙන ගල අදි අවදානමක් ඔය සිද්දිය වෙලා තියෙන්නෙත් උඩින් තිබ්බ ගලක ලොකු පොත්තක් වගේ කැඩිලා ඇවිත් ඔතන බේරගන්න නම් පාර වහන්න වෙනවා එක්කෝ බර වාහන යන එක කුරුණෑගල පැත්තෙන් දාන්න වෙනවා