වකුගඩු_සම්බන්ධ_ප්‍රශ්ණයක්

pdkuma

Well-known member
  • May 22, 2016
    632
    758
    93
    වකුගඩු_සම්බන්ධ_ප්‍රශ්ණයක්

    වකුගඩු සම්බන්ධව ඉන්න හොඳ්ම වෛද්‍යවරුන් කව්ද යාලුවනේ ලොකු උදව්වක්...

    වකුගඩු වල තත්වය GFR 18 තියෙන්නෙ ඒ කියන්නෙ 18% ක්ලු වකුගඩු වල ක්‍රියාත්මක වෙන්නෙ.
    Vidya Jyothi Mohamed Hussain Rezvi Sheriff මෙන්න මේ වෛද්‍යවරයාට රෝගියාව පෙන්නුවම වකුගඩු බද්ධයක් කරන්න ඕනෙ කිව්ව.
    ඒත් තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙක් කියනව බෙහෙත් වලින් තත්වය පාලනයකරගෙන යන්න පුලුවන් කියල.
    තාමත් ලේ මාරුකරන (dialysis ) තත්වයට ඇවිත් නෑලු.

    සිංහල බෙහෙත් ක්‍රමත් (ආයුර්වේද නෙමෙයි) තියෙනව කියල කියනව. ඒත් ඒව විශ්වාස කරන්න පුලුවන්ද ?

    වකුගඩු රෝගී තත්ව ගැන අත්දැකීම් තියෙන අය ඉන්නවනම් විශේෂයෙන් ඔවුන්ගේ අත්දැකීම් දැනගන්න කැමතියි.

    මේ තත්වයෙන් පවත්වාගෙන යන කෙනෙක් හරි හොඳඋන කෙනෙක් ඉන්නවනම් කියන්න මොනවද කරන්න ඕනෙ කියල.
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    මචං සිං හල බෙහෙත් නම් මම කියන්නේ නෑ කරන්න කියලා. GFR කියන්නේ අපේ වකුගුවල ලේ පෙරෙන විදිය මනින විදියක්.

    මේ තියෙන්නේ chronic kidney disease eke stages tika.

    The different stages of CKD form a continuum. The stages of CKD are classified as follows [3] :

    Stage 1: Kidney damage with normal or increased GFR (>90 mL/min/1.73 m 2)
    Stage 2: Mild reduction in GFR (60-89 mL/min/1.73 m 2)
    Stage 3a: Moderate reduction in GFR (45-59 mL/min/1.73 m 2)
    Stage 3b: Moderate reduction in GFR (30-44 mL/min/1.73 m 2)
    Stage 4: Severe reduction in GFR (15-29 mL/min/1.73 m 2)
    Stage 5: Kidney failure (GFR < 15 mL/min/1.73 m 2 or dialysis)

    15 ට අඩු නම් තමා renal replacement therapy walata yanne. E kiyanne dialysis or kidney replacement. Ekatat eka eka criteria tiyanwa. Hoda doc kenek channel kranna or anduwe ispiritalekata yanna.
     
    • Like
    Reactions: Pessimist

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113

    bump
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔය මට්ටමේ වකුගඩු බද්ද කරන්න ඔනේ නෑ. මගෙ තාත්තගේ 14% ය්. මම යන්නෙ Dr. Chula Herath ලගට. බය නැතුව යන්න. තාම බෙහෙත් විතරයි. dialysis කරන්නෙත් නෑ. හරි Doctor කෙනෙක් නම් බන් මුලින්ම බලනවා බෙහෙත් වලින් ගොඩ දාගන්න පුලුවන්ද කියලා.

    එහෙම නැත්නම් dialysis කරන අයගෙත් egfr level වැඩි කරන ආයුර්වේද Doctor කෙනෙක් ඉන්නවා. හෝමාගම නම් ඉන්නේ උබට ලන්ගයි. Doctor ඉන්නේ මත්තේගොඩ පාරේ. මම දන්න කීප දෙනෙක් ගොඩ දැම්මා. ලගට ගිහින් කතා කරලා බලන්න.
    Dr. BA Rathnapala
    Ropa Ayurvedic Hospital - 0115 656 600
    https://www.youtube.com/watch?v=h4eDmwHPXI8&t=5s
    https://www.facebook.com/1829116959/videos/10207531244919112/?t=3
    https://www.facebook.com/profile.php?id=1829116959
     
    Last edited:

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    826
    262
    83
    kandy
    uba doctor kenekda machan ? Consultant Nephrologist la kiyana widiyata filtration rate eka 18 kiyanne only 18% working kiyana eka.

    Egfr eka tiyenna ona 90ta wada ban. 90k kinn18 nam wada eka 18% k wenne kohomda. Anika kideny function kiyanne ban egfr witarakma newe eke tiyanwa tawa functions godak. 18% k wada katanwa kiuanne lesiyata .
     
    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    puluwanm wakugaduwak danna anthima wenaknm inna epa ape ammatath akak demma dnm hodata kala bila innawa wisheshayen wathura bila issara thibaha awama ice ketayak kate thiya ganna kiyanne dawasata wathura bonne nethi taram dnm dawasata 5l wage bonna kiyala thiyenne demmata passe parissamma tama wenna one (sinhala beheth nm nogiya thenak ne anthimata wakugaduwa dannama una