වකුගඩු_සම්බන්ධ_ප්‍රශ්ණයක්
වකුගඩු සම්බන්ධව ඉන්න හොඳ්ම වෛද්‍යවරුන් කව්ද යාලුවනේ ලොකු උදව්වක්...
වකුගඩු වල තත්වය GFR 18 තියෙන්නෙ ඒ කියන්නෙ 18% ක්ලු වකුගඩු වල ක්‍රියාත්මක වෙන්නෙ.
Vidya Jyothi Mohamed Hussain Rezvi Sheriff මෙන්න මේ වෛද්‍යවරයාට රෝගියාව පෙන්නුවම වකුගඩු බද්ධයක් කරන්න ඕනෙ කිව්ව.
ඒත් තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙක් කියනව බෙහෙත් වලින් තත්වය පාලනයකරගෙන යන්න පුලුවන් කියල.
තාමත් ලේ මාරුකරන (dialysis ) තත්වයට ඇවිත් නෑලු.
සිංහල බෙහෙත් ක්‍රමත් (ආයුර්වේද නෙමෙයි) තියෙනව කියල කියනව. ඒත් ඒව විශ්වාස කරන්න පුලුවන්ද ?
වකුගඩු රෝගී තත්ව ගැන අත්දැකීම් තියෙන අය ඉන්නවනම් විශේෂයෙන් ඔවුන්ගේ අත්දැකීම් දැනගන්න කැමතියි.
මේ තත්වයෙන් පවත්වාගෙන යන කෙනෙක් හරි හොඳඋන කෙනෙක් ඉන්නවනම් කියන්න මොනවද කරන්න ඕනෙ කියල.