ඔය මට්ටමේ වකුගඩු බද්ද කරන්න ඔනේ නෑ. මගෙ තාත්තගේ 14% ය්. මම යන්නෙ Dr. Chula Herath ලගට. බය නැතුව යන්න. තාම බෙහෙත් විතරයි. dialysis කරන්නෙත් නෑ. හරි Doctor කෙනෙක් නම් බන් මුලින්ම බලනවා බෙහෙත් වලින් ගොඩ දාගන්න පුලුවන්ද කියලා.
එහෙම නැත්නම් dialysis කරන අයගෙත් egfr level වැඩි කරන ආයුර්වේද Doctor කෙනෙක් ඉන්නවා. හෝමාගම නම් ඉන්නේ උබට ලන්ගයි. Doctor ඉන්නේ මත්තේගොඩ පාරේ. මම දන්න කීප දෙනෙක් ගොඩ දැම්මා. ලගට ගිහින් කතා කරලා බලන්න.
Dr. BA Rathnapala
Ropa Ayurvedic Hospital - 0115 656 600
https://www.youtube.com/watch?v=h4eDmwHPXI8&t=5s
https://www.facebook.com/1829116959/videos/10207531244919112/?t=3
https://www.facebook.com/profile.php?id=1829116959
බොහොම ස්තූතියි බන් උඹේ විස්තර වලට.
14% වෙලා ගොඩක් කල්ද?
කොච්චර කාලයක් බෙහෙත් කලාද?
දැන් කොච්චර කාලයක ඉඳන් 11 තියෙන්නෙ බන් ?

puluwanm wakugaduwak danna anthima wenaknm inna epa ape ammatath akak demma dnm hodata kala bila innawa wisheshayen wathura bila issara thibaha awama ice ketayak kate thiya ganna kiyanne dawasata wathura bonne nethi taram dnm dawasata 5l wage bonna kiyala thiyenne demmata passe parissamma tama wenna one (sinhala beheth nm nogiya thenak ne anthimata wakugaduwa dannama una