වගකිමක් නැති ITN (Watch this Video)

Chanaka_94

Member
Jan 26, 2014
100
6
0
කන්දක් උඩ
වගකිමක් නැති ITN (Watch this Video)



මචංලා මේ විඩියෝ එකේ,පොඩි එකෙක් ගෙන් අහනවා ගිනි නිවිම සඳහා යොදාගන්නා වායුව කුමක්ද කියලා.

උත්තර හතරක් දිලා තියනවා එ.

නයිට්‍රිජන් වායුව,ඇමෝනියා වායුව,කාබන් මොනොක්සයිඩ් වායුව සහ කාබන් ඩයොක්සයිඩ් වායුව ලෙස.

පොඩි කෙල්ල නයිට්‍රිජන් කියනවා (ඉතින් ගිනි නිවිම සඳහා නයිට්‍රිජන් වායුවත් භාවිතා කරනවා නේ) නමුත් සුදුසුම එක වෙන්න ඔනේ කාබන් ඩයොක්සයිඩ් වායුව නේ,මෙන්න ලොක්කා කියාපි කොහෙවත් නැති කාබන් මොනොක්සයිඩ් කියලා (අඩේ මුං CO විස කියලවත් දන්නෙ නැද්ද කොහෙද)
:lol:

mqdefault.jpg


මට මතකයි මුං රිසානා න‍ෆික් මැරුවාට පස්සෙ දැම්මා,රිසානාගේ මරණ විඩියෝ එක කියලා,පස්සෙ බැලින්නම් එක මේ වෙන කොහෙද රටක කෙල්ලක් අවුරුදු ගානකට ඉස්සෙල්ලා මරණ එකක් (අපේ එකෙක් LiveLeak එකේ තිබිලා FB බොරුවට ශෙයර් කරන්න ඇති,එ සැරේ තමා මුං දාන්න ඇත්තෙ,ඔන්න මුංගේ නිවුස් :lol: හිනා කාලා මැරෙනවා :lol: