වගකීමකින් තොරව ප්‍රවුත්ති පල කරන ලංකා.ඊ.නš
එජාපයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ද එජාපයේ ඊළඟ නායකත්වය අපේකෂා කරන බව ප්‍රකාශ කර සිටි ගාල්ල දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන, සාගල රත්නායක, හිටපු ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන දොස්තර ජයලත් ජයවර්ධන, ජෝන් අමරතුංග ඇතුළු කිහිප දෙනකුම මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී නැත