වගකීමකින් තොරව ප්‍රවුත්ති පල කරන ලංකා.ඊ.න&#353

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
වගකීමකින් තොරව ප්‍රවුත්ති පල කරන ලංකා.ඊ.න&#353

එජාපයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ද එජාපයේ ඊළඟ නායකත්වය අපේක‍ෂා කරන බව ප්‍රකාශ කර සිටි ගාල්ල දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන, සාගල රත්නායක, හිටපු ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන දොස්තර ජයලත් ජයවර්ධන, ජෝන් අමරතුංග ඇතුළු කිහිප දෙනකුම මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී නැත

enews.jpg
 
lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo
කොලඹින් වැඩිම මනාප විමල් වීරවංශට කියලා කියන්නත් ලංකා ඊ නිවුස් එකට හරිම ලජ්ජයිලු.......ඒ ගැන සදහනක් වත් නැත්තේ ඒකයි.....
 
nelosnwick

Member
Mar 27, 2010
33
0
0
එජාපයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ද එජාපයේ ඊළඟ නායකත්වය අපේක‍ෂා කරන බව ප්‍රකාශ කර සිටි ගාල්ල දිස්ත්‍රික් හිටපු එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන, සාගල රත්නායක, හිටපු ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන දොස්තර ජයලත් ජයවර්ධන, ජෝන් අමරතුංග ඇතුළු කිහිප දෙනකුම මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී නැත

enews.jpg
එජාපයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය මහතා ද හිටපු ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන් වන දොස්තර ජයලත් ජයවර්ධන, ජෝන් අමරතුංග මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇත
 
sali07

Member
Oct 27, 2008
6,793
301
0
37
@ Home
Ekane ban okata kiyanne lanka pacha news kiyala ape unoth oken aragena sahena ewa meke danawa dan ethin badu mattu ne.aye oken news ekak aran danna kalin tikak hoyala balapan aththada kiyala.
 
May 17, 2006
3,632
90
0
කොලඹින් වැඩිම මනාප විමල් වීරවංශට කියලා කියන්නත් ලංකා ඊ නිවුස් එකට හරිම ලජ්ජයිලු.......ඒ ගැන සදහනක් වත් නැත්තේ ඒකයි.....

colombo aka nila wasayen dunne naha neda?