වගාවට හානි කරන සතුන් මැරීමට අවසර

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098
    113
    The government has permitted farmers to kill monkeys that are found to be destroying crops, Minister of Agriculture Mahinda Amaraweera said on Friday (16).

    During a meeting with potato farmers, the minister was informed of monkeys destroying crops making it impossible to grow potatoes in the area.

    Responding, the minister revealed that six crop-ravaging animals, peacocks, monkeys, toque macaques (“rilava”), grizzled giant squirrels (“dadu lena”), porcupines, and wild boars, were recently removed from the list of protected animals in Sri Lanka.

    Minister Amaraweera said, therefore, the farmers are at liberty to use any measures to tackle the menace.

    He further stated that after conducting excessive research, including studies conducted overseas, it has been proven that there are no other ways to resolve the issue. (NewsWire)


    Deshapaluwa hithan inne, rataka sampath unge thani budalayak kiyala...
    Nodakin
     
    • Like
    Reactions: ruchira55 and NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    මේ ලෝකෙ මිනිස්සුන්ට ලියලා දීපු එකක්ද එහෙම කරන්න? උන්ටත් මේ ලෝකෙ අයිතියි. වගාවල් කරනවනං සත්තු පලවාහරින්න හොද ක්‍රම යොදාගන්න ඕන. එහෙම නැතුව ඒ බේසිගෙ පුතාලට මරන්න පුලුවන්ද සත්තු? 🤬

    උඹට වගාවක් කරන්න දීලම බලන්න ඔ්න බං.. ඔය විදිහටම කතාකරයිද බලන්න....
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Monara mas kanoda bn
    Rasada?
    කනවා බන්
    මං කාල නැහැ, හැබැයි කාපු එවුන් නං නං කියන්නෙ ගං කුකුල් මස් වගේ කියලා.

    සමහර පැති වල කතරගම දෙයියොන්ගෙ වාහනේ කියලා මොණර මස් කන්නෙ නැහැ හැබැයි සෙබඩ මස් කනවා, #සිංහලුන්ගෙ_ලොජික් නේ.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    හක්ක පටස් බැන් කලෙ නැත්නම් ඉස්සරහට බලන්න පුලුවන් වෙවි සොම්බි සත්ටු,,

    වවලා වවලා විකුන ගන්න බැරිව අන්තිමට සත්තුන්ටම කන්න දෙදි කොහොමද සැප. කැලැ කපල වැවිලල නවත්තලා, ට්වුන් වලට අලුත් ටෙක්නොලොජි වලට වැව්වානම් ප්‍රවාහන වියදම් වගෙම නාස්තියත් අවම වෙනවා, එවා කොරන්න මොලෙ නෑ නෙ, වවන්න නම් කැලැ වල වවන්නම ඔන කියලා මුන් ගෙ ඔලුවම පැල පදියම් වෙලා තියෙනෙ,

    කිකිලියො මරනවා කියල නරි මරලා, දැන් අනික් සත්තු බො වෙලා ,, මුන් ඔක්කොටම මොන්ගල්,,
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    රිලවු හුකන්නෝ නම් පට්ටම කරදරයක් කියල කියන්නේ හැමෝම..
    ඔව් රිලව්, වදුරො කියන්නෙ කැරි වේසිගේ පුතලා ටිකක් ආයෙ ගෙදරට කඩන් වැද්නොත් අනිත් පැත්ත ගහලා යන්නෙ. වදුරො සෙරම කඩලා බිදලා යන්නේ. කැරියො ගහ උඩ ඉදන් නියව නියව ඉන්නවා. අපට උව අල්ලන්න බැරි නිසා. කැරි මීටර් කාරයෝ ගලකින් ගැහුවාම මේ කැරියා දුවන්නෙවත් නැ ගල එන දිශාව බලලා මෙහෙක් කරාලා පොඩ්ඩක් ඇග ඇහාට කරගන්නවා ඉන්න පොසිශන් එකේ ඉදන්. :angry:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,982
    5,651
    113
    හක්ක පටස් බැන් කලෙ නැත්නම් ඉස්සරහට බලන්න පුලුවන් වෙවි සොම්බි සත්ටු,,

    වවලා වවලා විකුන ගන්න බැරිව අන්තිමට සත්තුන්ටම කන්න දෙදි කොහොමද සැප. කැලැ කපල වැවිලල නවත්තලා, ට්වුන් වලට අලුත් ටෙක්නොලොජි වලට වැව්වානම් ප්‍රවාහන වියදම් වගෙම නාස්තියත් අවම වෙනවා, එවා කොරන්න මොලෙ නෑ නෙ, වවන්න නම් කැලැ වල වවන්නම ඔන කියලා මුන් ගෙ ඔලුවම පැල පදියම් වෙලා තියෙනෙ,

    කිකිලියො මරනවා කියල නරි මරලා, දැන් අනික් සත්තු බො වෙලා ,, මුන් ඔක්කොටම මොන්ගල්,,

    ඔ්න තැනක වවන්න හෙන ගේමක් දෙන්න ඔ්න මචං මේ කාලෙ. ආහාර දාම බිඳවැටිලා හින්දා සමහර සත්තු මාර විදිහට වැඩිවෙලා. ඉස්සර අපේ ගෙවල් පැත්තෙ මොනරු හිටියෙ නෑ. දැං මාර විදිහට ඉන්නවා. උං නොකන දෙයක් නෑ. වී , මිරිස්, මෑකරල් ඉඳලා මඤ්ඤොක්කා වලට එනකල් ඔ්න එකක් කනවා. අනික දැං වල් ඌරො වැඩිවෙලා මාර විදිහට. ඉස්සර හිටියෙ නෑ වල්ඌරො අපේ පැතිවල. දැං ඉන්නවා හරියට.

    මම මගෙ ඉඩමක මඤ්ඤොක්කා වගාවක් දැම්මා පහුගිය කාලෙ. අක්කර බාගෙක විතර. කැලෑ ඉඩම්, කැලෑ පැතිනෙමෙයි මෙහෙ. මුලින්ම ඉත්තෑවො ආව. දවස් දෙක තුනකට සැරයක් ගස් දෙක තුන පෙරලුවා. ඊට පස්සෙ කොහොම හරි ඉත්තෑවො එන එක නතර උනා. ඊට පස්සෙ මොනරු .. උං කකුලෙන් බිම හාරලා අලවලට කොට කොට කන්න ගත්තා.. උංවත් පැන්නුවා කියපංකො රතිඤ්ඤා අනන් මනන් දාල. ඔන්න වල් ඌරො එන්න ගත්තා ඊට පස්සෙ. ඊට පස්‌සෙ පටි ඇදලා දැම්මා වගාව වටේට. මහ රෑ ගිහිං බැලුවා. මොකද උං එන්නෙ රෑ 11න් විතර පස්සෙ. ඔන්න අඩු උනා එන එක. අල ගලවන්න ඔන්න මෙන්න කියලා හෙන වල්ඌරො රංචුවක් ඇවිල්ලා මහ විනාසයක් කරා වගාවට.

    කොහොම හරි කිලෝ තුන්සීයක් විතර අස්වැන්නක් ගන්න පුලුවන් උනා. හැබැයි හරියට ආව නං අඩුම කිලෝ අටසීයක්වත් එනවා අස්වැන්න. ගණන් හදලා බලපුවාම.. වැඩකරපු කෙනාගෙ පඩි, වතුර ගහපුවට ගිය කරන්ට් වියදම්, පෝර දාපුවා සේරම ගණන් හදලා බලපුවාම ප්‍රොෆිට් එක රුපියල් පන්දාහයි. මේ මාස හයකට. මම ඒකෙන් ජීවත් වෙන්නෙ නැති නිසා , මම විනෝදෙට වගේ කරපු නිසා මට අවුලක් නෑ. හැබැයි හිතලා බලපං වගාවෙන්ම ජීවත් වෙන මනුස්සයෙක් මොකද කරන්නෙ කියල.. හොඳට සරුවට හැදිලා ඇවිල්ලා තියන වගාව සත්තු පැනලා විනාස කරලා තියනවා දකිද්දි මාර තරහක් එන්නෙ.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    සත්තු ටිකක් එකතු වෙලා පෘතුවියට හානි කරන සත්තුන්ව මරන්න තීරණය කරොත් කාට කාටත් ගූ යාවි
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපරාදෙ කියන්න බෑ....
    මසට ගන්න පුලුවන් උන් ටික තමයි සිලෙක්ට් කරල තියෙන්නෙ... කොහොමද ඇමති අංකල්ගෙ ටිකිරි මොළේ...

    පොඩි කුරුල්ලො වගේ සත්තු මතකෙට එන්න නැතුව ඇති....😂😂
    මටත් මේක තමයි කල්පනා උනේ. ගොයියෝන්ට සත්තු මරාගෙන කාපියව් කියල නොකියා කියන්නෙ.
     
    • Love
    • Sad
    Reactions: PHBhagya and NRTG

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේ ලෝකෙ මිනිස්සුන්ට ලියලා දීපු එකක්ද එහෙම කරන්න? උන්ටත් මේ ලෝකෙ අයිතියි. වගාවල් කරනවනං සත්තු පලවාහරින්න හොද ක්‍රම යොදාගන්න ඕන. එහෙම නැතුව ඒ බේසිගෙ පුතාලට මරන්න පුලුවන්ද සත්තු? 🤬

    මොනවද මචන් ඒ වගේ ක්‍රම?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනවද මචන් ඒ වගේ ක්‍රම?
    අලි එලවන්න මන්තර තියෙන්නෙ. ඒ වගේ අනෙක් සත්තු එලවන මන්තර දන්නා අය ඈත පිටිසර පලාත්වල අප්‍රසිද්ධියේ ජීවත්වෙනවා. ඒවාට රජයෙන් අත දෙන්නෙ නෑ
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අලි එලවන්න මන්තර තියෙන්නෙ. ඒ වගේ අනෙක් සත්තු එලවන මන්තර දන්නා අය ඈත පිටිසර පලාත්වල අප්‍රසිද්ධියේ ජීවත්වෙනවා. ඒවාට රජයෙන් අත දෙන්නෙ නෑ

    දැනගත්ත දවසක අපිටත් කියන්න ඕනේ හොදේ
     
    • Like
    Reactions: topkollek

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,108
    3
    118,810
    113
    Gampaha
    අලි එලවන්න මන්තර තියෙන්නෙ. ඒ වගේ අනෙක් සත්තු එලවන මන්තර දන්නා අය ඈත පිටිසර පලාත්වල අප්‍රසිද්ධියේ ජීවත්වෙනවා. ඒවාට රජයෙන් අත දෙන්නෙ නෑ
    ඇයි අපේ පොඩි ප්‍රේමදාස මහත්තය....😃
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    මේ ලෝකෙ මිනිස්සුන්ට ලියලා දීපු එකක්ද එහෙම කරන්න? උන්ටත් මේ ලෝකෙ අයිතියි. වගාවල් කරනවනං සත්තු පලවාහරින්න හොද ක්‍රම යොදාගන්න ඕන. එහෙම නැතුව ඒ බේසිගෙ පුතාලට මරන්න පුලුවන්ද සත්තු? 🤬
    එකනේ.. කවුද දන්නේ අපි වගේම වදුරෝ , අනිත් සත්තු ටිකත් ඉඩම් ටික බෙදාගෙනද කියලා.
    අපි ඉඩම් බෙදාගත්තේ උන්ගෙන් අහල නෙවෙයි නේ. :baffled:
     
    • Like
    Reactions: topkollek