මස් වැද්දා is back...හරිම කනගාටුදායක තීරණයක් මම එක හෙලා විරුද්දයි මේකට . වල් ඌරෝ ගැන කිසිම කතිකාවක් වෙලා නැහැ මෙතන...![]()
මස් වැද්දා is back...හරිම කනගාටුදායක තීරණයක් මම එක හෙලා විරුද්දයි මේකට . වල් ඌරෝ ගැන කිසිම කතිකාවක් වෙලා නැහැ මෙතන...![]()
The government has permitted farmers to kill monkeys that are found to be destroying crops, Minister of Agriculture Mahinda Amaraweera said on Friday (16).
During a meeting with potato farmers, the minister was informed of monkeys destroying crops making it impossible to grow potatoes in the area.
Responding, the minister revealed that six crop-ravaging animals, peacocks, monkeys, toque macaques (“rilava”), grizzled giant squirrels (“dadu lena”), porcupines, and wild boars, were recently removed from the list of protected animals in Sri Lanka.
Minister Amaraweera said, therefore, the farmers are at liberty to use any measures to tackle the menace.
He further stated that after conducting excessive research, including studies conducted overseas, it has been proven that there are no other ways to resolve the issue. (NewsWire)
Monara mas kanoda bnවල්ලූරු මස් කෑල්ලක්, මොණර මස් කෑල්ලක් ලීගලි කන්න පුලුවන් වෙයි එහෙනං.
මේ ලෝකෙ මිනිස්සුන්ට ලියලා දීපු එකක්ද එහෙම කරන්න? උන්ටත් මේ ලෝකෙ අයිතියි. වගාවල් කරනවනං සත්තු පලවාහරින්න හොද ක්‍රම යොදාගන්න ඕන. එහෙම නැතුව ඒ බේසිගෙ පුතාලට මරන්න පුලුවන්ද සත්තු?![]()
කනවා බන්Monara mas kanoda bn
Rasada?
අපෝ මෙලෝ රහක් නැහැ. හෙන දවස් Deep freezer එකේ තිබ්බ බොයිලර් චිකන් වගේMonara mas kanoda bn
Rasada?

ඔව් රිලව්, වදුරො කියන්නෙ කැරි වේසිගේ පුතලා ටිකක් ආයෙ ගෙදරට කඩන් වැද්නොත් අනිත් පැත්ත ගහලා යන්නෙ. වදුරො සෙරම කඩලා බිදලා යන්නේ. කැරියො ගහ උඩ ඉදන් නියව නියව ඉන්නවා. අපට උව අල්ලන්න බැරි නිසා. කැරි මීටර් කාරයෝ ගලකින් ගැහුවාම මේ කැරියා දුවන්නෙවත් නැ ගල එන දිශාව බලලා මෙහෙක් කරාලා පොඩ්ඩක් ඇග ඇහාට කරගන්නවා ඉන්න පොසිශන් එකේ ඉදන්.රිලවු හුකන්නෝ නම් පට්ටම කරදරයක් කියල කියන්නේ හැමෝම..

හක්ක පටස් බැන් කලෙ නැත්නම් ඉස්සරහට බලන්න පුලුවන් වෙවි සොම්බි සත්ටු,,
වවලා වවලා විකුන ගන්න බැරිව අන්තිමට සත්තුන්ටම කන්න දෙදි කොහොමද සැප. කැලැ කපල වැවිලල නවත්තලා, ට්වුන් වලට අලුත් ටෙක්නොලොජි වලට වැව්වානම් ප්‍රවාහන වියදම් වගෙම නාස්තියත් අවම වෙනවා, එවා කොරන්න මොලෙ නෑ නෙ, වවන්න නම් කැලැ වල වවන්නම ඔන කියලා මුන් ගෙ ඔලුවම පැල පදියම් වෙලා තියෙනෙ,
කිකිලියො මරනවා කියල නරි මරලා, දැන් අනික් සත්තු බො වෙලා ,, මුන් ඔක්කොටම මොන්ගල්,,
මටත් මේක තමයි කල්පනා උනේ. ගොයියෝන්ට සත්තු මරාගෙන කාපියව් කියල නොකියා කියන්නෙ.අපරාදෙ කියන්න බෑ....
මසට ගන්න පුලුවන් උන් ටික තමයි සිලෙක්ට් කරල තියෙන්නෙ... කොහොමද ඇමති අංකල්ගෙ ටිකිරි මොළේ...
පොඩි කුරුල්ලො වගේ සත්තු මතකෙට එන්න නැතුව ඇති....![]()
මේ ලෝකෙ මිනිස්සුන්ට ලියලා දීපු එකක්ද එහෙම කරන්න? උන්ටත් මේ ලෝකෙ අයිතියි. වගාවල් කරනවනං සත්තු පලවාහරින්න හොද ක්‍රම යොදාගන්න ඕන. එහෙම නැතුව ඒ බේසිගෙ පුතාලට මරන්න පුලුවන්ද සත්තු?![]()
Apo oya mas weddekda..අපෝ මෙලෝ රහක් නැහැ. හෙන දවස් Deep freezer එකේ තිබ්බ බොයිලර් චිකන් වගේ![]()
අලි එලවන්න මන්තර තියෙන්නෙ. ඒ වගේ අනෙක් සත්තු එලවන මන්තර දන්නා අය ඈත පිටිසර පලාත්වල අප්රසිද්ධියේ ජීවත්වෙනවා. ඒවාට රජයෙන් අත දෙන්නෙ නෑමොනවද මචන් ඒ වගේ ක්‍රම?
අලි එලවන්න මන්තර තියෙන්නෙ. ඒ වගේ අනෙක් සත්තු එලවන මන්තර දන්නා අය ඈත පිටිසර පලාත්වල අප්රසිද්ධියේ ජීවත්වෙනවා. ඒවාට රජයෙන් අත දෙන්නෙ නෑ
ඇයි අපේ පොඩි ප්‍රේමදාස මහත්තය....අලි එලවන්න මන්තර තියෙන්නෙ. ඒ වගේ අනෙක් සත්තු එලවන මන්තර දන්නා අය ඈත පිටිසර පලාත්වල අප්රසිද්ධියේ ජීවත්වෙනවා. ඒවාට රජයෙන් අත දෙන්නෙ නෑ
එකනේ.. කවුද දන්නේ අපි වගේම වදුරෝ , අනිත් සත්තු ටිකත් ඉඩම් ටික බෙදාගෙනද කියලා.මේ ලෝකෙ මිනිස්සුන්ට ලියලා දීපු එකක්ද එහෙම කරන්න? උන්ටත් මේ ලෝකෙ අයිතියි. වගාවල් කරනවනං සත්තු පලවාහරින්න හොද ක්‍රම යොදාගන්න ඕන. එහෙම නැතුව ඒ බේසිගෙ පුතාලට මරන්න පුලුවන්ද සත්තු?![]()
