වග කියන්ඩ ඕන කවුද ?

AnuradhaRa

Well-known member
  • වග කියන්ඩ ඕන කවුද ?

    මට පේන්නෙ බෙට්ටෙයි පඩෙයි ගඳට වගකියන්ඩ ඕන අපි නෙමේ..

    අපේ බඩේ ඉන්න බැක්ටීරියා තමා මෙච්චර ගඳ ගස්සවන්නෙ..
    හැබැයි මේ බැක්ටීරියා නැතුවත් බෑ.. ආහාරවල පෝෂණ කොටස් ශරීරයට උරා ගන්ඩ බැක්ටීරියා උදව් වෙනව..
    ගඳට හේතුවත් මේ බැක්ටීරියා පිට කරන වායු තමා..
    එතකොට එක බැක්ටීරියාවක්වත් අපේ ඇඟේ නොතිබුණානං, අපිට ගඳ පඩ නොයයිද ?
    මට මේ නිකං හිතුණ දෙයක් බොල.. මේ ගැන හොඳට දන්න අය ඇති.. සංවාදයට විවෘතයි..

    අසූචි කහපාට දුඹුරුපාට ඇයි කියල උඹල දන්නවද ?
    ඒකට හේතුව තමා පිත, පිතේ පාට තමා කහ පාට..
    පිත නොතිබුණානං අපි මොන පාට බෙට්ටක් දායිද ? :rolleyes:
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113
    උඔ ඔය ටුවිස්ටඩ් කොලුව ගැන නේද කියල තියෙන්නේ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,921
    6,815
    113
    39
    Galle
    මට පේන්නෙ බෙට්ටෙයි පඩෙයි ගඳට වගකියන්ඩ ඕන අපි නෙමේ..

    අපේ බඩේ ඉන්න බැක්ටීරියා තමා මෙච්චර ගඳ ගස්සවන්නෙ..
    හැබැයි මේ බැක්ටීරියා නැතුවත් බෑ.. ආහාරවල පෝෂණ කොටස් ශරීරයට උරා ගන්ඩ බැක්ටීරියා උදව් වෙනව..
    ගඳට හේතුවත් මේ බැක්ටීරියා පිට කරන වායු තමා..
    එතකොට එක බැක්ටීරියාවක්වත් අපේ ඇඟේ නොතිබුණානං, අපිට ගඳ පඩ නොයයිද ?
    මට මේ නිකං හිතුණ දෙයක් බොල.. මේ ගැන හොඳට දන්න අය ඇති.. සංවාදයට විවෘතයි..

    අසූචි කහපාට දුඹුරුපාට ඇයි කියල උඹල දන්නවද ?
    ඒකට හේතුව තමා පිත, පිතේ පාට තමා කහ පාට..
    පිත නොතිබුණානං අපි මොන පාට බෙට්ටක් දායිද ? :rolleyes:

    උඹ නම් රෝස පාට මල් බෙට්ටක් දාවි :yes: :yes: :yes:
     
    farcry919

    Well-known member
  • Mar 31, 2016
    1,245
    261
    83
    USA
    විහිලු නෙමේ බොලව්..
    දැං ඔය ගෑනුන්ගෙ අරකත් ගඳ ගහන්නෙ ආසාදනය වුණාම කියනවනෙ..
    නැත්තං ලොකු ගඳක් එන්නෙ නෑනෙ..

    serawatama gadaida ban ganunge
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    විහිලු නෙමේ බොලව්..
    දැං ඔය ගෑනුන්ගෙ අරකත් ගඳ ගහන්නෙ ආසාදනය වුණාම කියනවනෙ..
    නැත්තං ලොකු ගඳක් එන්නෙ නෑනෙ..

    ඇටෙන් පොත්තෙන් මෝරන්න කලින් ගැනුන්ගේ අහවල් එකත් ඉව කරන්න ගිහින් මේකා.:angry: