වචනෙන්_වචනේ...

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
ආයෙත් අහල රෙස්සියො, පූසගෙ වැඩක් නං ඉතින් Top වැඩක් තමයි. :lol::lol:
මටත් මුලින් වැරදුනා Pure වෙනුවට Englishable කියල දැම්මෙ. මොකෝ ඊට උඩ එකට දාපු එකාට කලින් එකා ඉවර කරල තිබ්බෙ E වලින්. ඕක ටයිප් කරන අස්සෙ තව එකෙක් කෙලෝල :P
 
Last edited:

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල අවුලක් නෑ.... උඹ කිව්ව්ත් වගේ මෙහෙම කරන එකෙන් English දැනුම නම් වැඩිවෙනවා තම‍යි......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොට්ට‍යා වැඩේ කෑවා....පලවෙනි පෝස්ට් එකේ example එකක් ති‍යනවා දැක්කේ නැද්ද....
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නැත්තන් ඉතින් Easy වැඩේ තමයි බොරුවට කොහෙන් හරි නොදන්න වචනයක් අරන් ගූගල් පාරක් දාල මෙතන දාන එක.

    නිකන් බොරුවට Yack Yack Yack ගගා ඉන්නවට වඩා හොඳයිනෙ මෙහෙම කරන එක. :P
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මොට්ට‍යා වැඩේ කෑවා....පලවෙනි පෝස්ට් එකේ example එකක් ති‍යනවා දැක්කේ නැද්ද....

    :eek:egotistical idiot
    තොට වයර් ෂෝට් ද?
    6.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙතන Notorious පොරවල් කොච්චර කිව්වත් අහන්නෙ නෑ :eek:
    අඩෝ රෙස්සියා උඹල සේරම මගෙ Slavesල. :lol::lol::lol::lol:
    මේ ඇගී ඔයා නිකන් Shrimp කෙනෙක් විතරයි මට, නිකන් කැපිලි දාන්න එපා :P :lol::lol:

     
    • Like
    Reactions: ncpasan

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ග්‍රේෂා නගාට කලින් කූනිස්සා කිව්වා කියල උඹ සෝඩා බොද්දි මට Absinthe 74 පොවයිද දන්නෙ නෑ කවලන් නොකර. :P :shocked::shocked: බීල නෑ බොන්න ඕනෙත් නෑ. :eek::eek: