ඒක දකින්න ලැබෙන එකත් rare චාන්ස් එකක් :lol:
agresha Well-known member Jul 25, 2009 10,467 768 113 ElaKiri.com Jan 15, 2013 #41 ඒක දකින්න ලැබෙන එකත් rare චාන්ස් එකක්
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 15, 2013 #42 experience තිබ්බ හින්ද වැඩේ ගොඩදාගත්තා නේද ඇගී..
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 15, 2013 #43 excellent වැඩක් වගේ....
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jan 15, 2013 #44 ආයෙත් අහල රෙස්සියො, පූසගෙ වැඩක් නං ඉතින් Top වැඩක් තමයි. මටත් මුලින් වැරදුනා Pure වෙනුවට Englishable කියල දැම්මෙ. මොකෝ ඊට උඩ එකට දාපු එකාට කලින් එකා ඉවර කරල තිබ්බෙ E වලින්. ඕක ටයිප් කරන අස්සෙ තව එකෙක් කෙලෝල Last edited: Jan 15, 2013
ආයෙත් අහල රෙස්සියො, පූසගෙ වැඩක් නං ඉතින් Top වැඩක් තමයි. මටත් මුලින් වැරදුනා Pure වෙනුවට Englishable කියල දැම්මෙ. මොකෝ ඊට උඩ එකට දාපු එකාට කලින් එකා ඉවර කරල තිබ්බෙ E වලින්. ඕක ටයිප් කරන අස්සෙ තව එකෙක් කෙලෝල
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 15, 2013 #45 එල එල අවුලක් නෑ.... උඹ කිව්ව්ත් වගේ මෙහෙම කරන එකෙන් English දැනුම නම් වැඩිවෙනවා තමයි......
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 15, 2013 #47 මොට්ටයා වැඩේ කෑවා....පලවෙනි පෝස්ට් එකේ example එකක් තියනවා දැක්කේ නැද්ද....
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jan 15, 2013 #48 නැත්තන් ඉතින් Easy වැඩේ තමයි බොරුවට කොහෙන් හරි නොදන්න වචනයක් අරන් ගූගල් පාරක් දාල මෙතන දාන එක. නිකන් බොරුවට Yack Yack Yack ගගා ඉන්නවට වඩා හොඳයිනෙ මෙහෙම කරන එක. Last edited: Jan 15, 2013
නැත්තන් ඉතින් Easy වැඩේ තමයි බොරුවට කොහෙන් හරි නොදන්න වචනයක් අරන් ගූගල් පාරක් දාල මෙතන දාන එක. නිකන් බොරුවට Yack Yack Yack ගගා ඉන්නවට වඩා හොඳයිනෙ මෙහෙම කරන එක.
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jan 15, 2013 #49 පූස් තඩියා king වගේ අපිට අණ දෙන හැටි බලපල්ලකෝ..... Reactions: පූස්
agresha Well-known member Jul 25, 2009 10,467 768 113 ElaKiri.com Jan 15, 2013 #50 එයා ගිය ආත්මේ gnome කෙනෙක් ලු
mottaya Well-known member Sep 3, 2008 17,626 378 83 ඇයි එන්නද? Jan 15, 2013 #51 Rex921 said: මොට්ටයා වැඩේ කෑවා....පලවෙනි පෝස්ට් එකේ example එකක් තියනවා දැක්කේ නැද්ද.... Click to expand... egotistical idiot තොට වයර් ෂෝට් ද?
Rex921 said: මොට්ටයා වැඩේ කෑවා....පලවෙනි පෝස්ට් එකේ example එකක් තියනවා දැක්කේ නැද්ද.... Click to expand... egotistical idiot තොට වයර් ෂෝට් ද?
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Jan 15, 2013 #52 tangle වෙන්න එපා..... Reactions: පූස්
thushiq64 Well-known member Apr 24, 2012 1,102 273 83 uae Jan 15, 2013 #53 expert ලනේ මෙතන රන්දු වෙන්නේ
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jan 16, 2013 #56 මෙතන Notorious පොරවල් කොච්චර කිව්වත් අහන්නෙ නෑ අඩෝ රෙස්සියා උඹල සේරම මගෙ Slavesල. මේ ඇගී ඔයා නිකන් Shrimp කෙනෙක් විතරයි මට, නිකන් කැපිලි දාන්න එපා Reactions: ncpasan
මෙතන Notorious පොරවල් කොච්චර කිව්වත් අහන්නෙ නෑ අඩෝ රෙස්සියා උඹල සේරම මගෙ Slavesල. මේ ඇගී ඔයා නිකන් Shrimp කෙනෙක් විතරයි මට, නිකන් කැපිලි දාන්න එපා
DAMER Member Aug 14, 2008 16,090 1,008 0 35 Ҝingdom oғ Ðragonzland Jan 16, 2013 #58 soda උණු කරලා බොන්න හිතෙනවා මේ සීතලට..
පූස් Member Jan 17, 2011 13,107 258 0 54.0081° N, 1.6900° W Jan 16, 2013 #59 ග්රේෂා නගාට කලින් කූනිස්සා කිව්වා කියල උඹ සෝඩා බොද්දි මට Absinthe 74 පොවයිද දන්නෙ නෑ කවලන් නොකර. බීල නෑ බොන්න ඕනෙත් නෑ.
ග්රේෂා නගාට කලින් කූනිස්සා කිව්වා කියල උඹ සෝඩා බොද්දි මට Absinthe 74 පොවයිද දන්නෙ නෑ කවලන් නොකර. බීල නෑ බොන්න ඕනෙත් නෑ.
ncpasan Well-known member Mar 25, 2010 14,351 2,826 113 Battaramulla Jan 16, 2013 #60 බලාගෙන evaporate වෙයි