හෙලෝ! කොහොමද? වරදක් නෑ..
මොනාද අලුත් තොරතුරු? අද මැච් එක නේ?![]()


මටත් වරදක් නැහැ, හ්ම් අද තමා දවස, සුබ පතමු නේ,![]()



හ්ම්ම්.. මොනා වෙයි ද?
අපේ අය ගැන නම් අන්තිම මොහොත වෙනකන් ම කියන්න බෑනේ...
ඔයා මොකෝ හිතන්නෙ?![]()


හ්ම් අනේ මන්ද, ඉන්දියාව දිනයි කියල පොඩි සැකයකුත් තියනවා.
ඔය කිව්වා වගේ අපේ අය මොනවා කරගනීද දන්නේ නැනේ.![]()


එදා NZ මැච් 1දි වගේ..
මොනා වුනත් ලංකාවට ලේසි වෙන එකක් නෑ..මැක්සා මැච් 1ක් තියෙයි නේ?
හැබැයි ලංකාව දින්නොත් හොඳයි ඉතින්..මෙච්චර චාන්ස් 1කුත් ලැබිල..
දැන් නම් ප්රෙශර් 1 ටික ටික වැඩි වෙනවා..එදා NZ මැච් 1දි වගේ..
![]()


චියර් කරන එක කරන්නම්කො මෙයාලා හොඳට ප්ලේ කරනව නම්..එක තමා දින්නේ නැත්තම් වැඩක් නෑ, අපිට ඉතින් කරන්න තියන්නේ cheer කරන එක තමා.![]()
හී හී..