වචනෙන්_වචනේ...

Status
Not open for further replies.

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :D හෙලෝ! කොහොමද? වරදක් නෑ..
    මොනාද අලුත් තොරතුරු? අද මැච් එක නේ?
    :cool:

    මටත් වරදක් නැහැ, හ්ම් අද තමා දවස, සුබ පතමු නේ, :yes::)
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    මටත් වරදක් නැහැ, හ්ම් අද තමා දවස, සුබ පතමු නේ, :yes::)

    හ්ම්ම්.. මොනා වෙයි ද? :dull:
    අපේ අය ගැන නම් අන්තිම මොහොත වෙනකන් ම කියන්න බෑනේ...:rolleyes:
    ඔයා මොකෝ හිතන්නෙ?
    :confused:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    හ්ම්ම්.. මොනා වෙයි ද? :dull:
    අපේ අය ගැන නම් අන්තිම මොහොත වෙනකන් ම කියන්න බෑනේ...:rolleyes:
    ඔයා මොකෝ හිතන්නෙ?
    :confused:

    හ්ම් අනේ මන්ද, ඉන්දියාව දිනයි කියල පොඩි සැකයකුත් තියනවා. :sorry:
    ඔය කිව්වා වගේ අපේ අය මොනවා කරගනීද දන්නේ නැනේ. :)
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    හ්ම් අනේ මන්ද, ඉන්දියාව දිනයි කියල පොඩි සැකයකුත් තියනවා. :sorry:
    ඔය කිව්වා වගේ අපේ අය මොනවා කරගනීද දන්නේ නැනේ. :)

    මොනා වුනත් ලංකාවට ලේසි වෙන එකක් නෑ..මැක්සා මැච් 1ක් තියෙයි නේ?:cool:
    හැබැයි ලංකාව දින්නොත් හොඳයි ඉතින්..මෙච්චර චාන්ස් 1කුත් ලැබිල.. :yes:
    දැන් නම් ප්‍රෙශර් 1 ටික ටික වැඩි වෙනවා..:eek: එදා NZ මැච් 1දි වගේ..:rolleyes:
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මොනා වුනත් ලංකාවට ලේසි වෙන එකක් නෑ..මැක්සා මැච් 1ක් තියෙයි නේ?:cool:
    හැබැයි ලංකාව දින්නොත් හොඳයි ඉතින්..මෙච්චර චාන්ස් 1කුත් ලැබිල.. :yes:
    දැන් නම් ප්‍රෙශර් 1 ටික ටික වැඩි වෙනවා..:eek: එදා NZ මැච් 1දි වගේ..:rolleyes:

    එක තමා දින්නේ නැත්තම් වැඩක් නෑ, අපිට ඉතින් කරන්න තියන්නේ cheer කරන එක තමා. :cool::yes:
     
    hansi_party

    Member
    Jan 13, 2010
    1,075
    30
    0
    එක තමා දින්නේ නැත්තම් වැඩක් නෑ, අපිට ඉතින් කරන්න තියන්නේ cheer කරන එක තමා. :cool::yes:
    චියර් කරන එක කරන්නම්කො මෙයාලා හොඳට ප්ලේ කරනව නම්..:rolleyes: හී හී..;)
     
    Status
    Not open for further replies.