Questions වචනේ තේරුම කියපන් - කන විද කොන්ඩේ ???

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    මේ වචනේ තේරුම කියපන්

    b7IX28LCA
     

    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අඩෝ මේක ලියල තියෙන්නේ හාමුදුරු නමක් නේ..
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    1699490522835-png.218631

    එතකොට මේ පද දෙකේ තේරුම මොකක්ද?
    සිහින "මල්" පල ගන්වනවා කියලනේ කියන්නේ
    මේ තරුණයන්ට යකඩ හීන තියෙනවා (වාහන )
    නමුත් මුන්ගේ "මල් පල ගැනෙන්නේ " එව්වා නෙමේ

    මුන්ගේ මල් ගංජා මල්.