Thanks !!!ගිමන කියන්නේ වෙහෙස වගේ. අපි කාට හරි කැමැත්තෙන් උදව්වක් කරනවා. එතකොට අපි එක සතුටෙන් කරනවා නං විඩාවට .පත් වෙන් නැ . වෙහෙසට පත් වෙනවා. හැබැයි ඉක්මනට recover වෙනවා, ආය වැඩ කරනවා.
විඩාව කියන්නේ අපිට මහන්සි. වැඩ කරන්න හිතෙන් නැ වගේ එකක්.
Idea එකක් .
ehemat wenna puluwn. dadiya wage.Thanks !!!
ගිමන කියන්නේ මහන්සි නිසා ඇගේ ඇතිවන රස්නේ වගේ දෙයක් නෙමේද ?
මචොන් හරි ගිරිස්මෙය කියන්නේ... ඒ කියන්නේ ගිමන.. සරලවම කිව්වොත් රස්නෙ/ඌෂ්ණේ.. එක දිගට වැඩක් කරන් යද්දි අපට ඇගට රස්නයක් දැනෙන්නේ අන්න ඒක දාදිය එක්ක ඇගේ තියන රස්නෙ...
විඩාව කියන්නෙ මහන්සිය,වෙහෙස.. ඒ කියන්නෙ ඇගට එන අමාරුබව යම් කාර්යක් කිරීමෙන්.... ඔහොම තම මම දන්නේ.. සිංහල වැඩ්ඩෙක්ට යැවුවා සීන්1 හෙට දවල් වෙද්දි කන්ෆර්ම් කොරන්නන්..
උදේම කුඹුරට ගියාම එනවා 11 වෙද්දි ගෙදර.. කුඹුරෙන් ගොඩ වෙලා විනාඩි 30ක් විතර යනකන් ගිමන වගෙම විඩාවත් එක වගේ.. ගිමන 30 විනාඩි යද්දි නැති වෙනවා... ඒ කිව්වේ දාඩිය පිට වෙලා ඇගෙන් දුම් පිටවෙන ගතිය ඉවර වෙලා ඇග සංසුන් වෙලා. හැබැයි විඩාව තියනවා තාමත්... හවස වරුවෙත් කුඹුරෙ ගිහින් ඇවිත් ඇගේ පතෙ අමාරුව යන්න බාංවැල් ගැට ටිකක් තම්බල බීලා හොද නින්දක් දාල පස්සෙන්දා උදේ අවදි වෙද්දි විඩාව ඉවරයි..
උඹ මගෙ බොක්ක මචං... එල...අප්පද බෝල කිවලු ..මේ ඉන්නේ ඔස්තාද්ලා ,......බොහොම පින් ! මාත් හිතුවේ එහෙම තමා ..

සන්න කැලේඅප්පද බෝල කිවලු ..මේ ඉන්නේ ඔස්තාද්ලා ,......බොහොම පින් ! මාත් හිතුවේ එහෙම තමා ..
බාංවැල් ගැට කියන්නෙ වෙනිවැල්ගැටද?මචොන් හරි ගිරිස්මෙය කියන්නේ... ඒ කියන්නේ ගිමන.. සරලවම කිව්වොත් රස්නෙ/ඌෂ්ණේ.. එක දිගට වැඩක් කරන් යද්දි අපට ඇගට රස්නයක් දැනෙන්නේ අන්න ඒක දාදිය එක්ක ඇගේ තියන රස්නෙ...