වජිර හවුස් ප්‍රෝඩාවට ඔබත් අහු උනාද?
වජිර හවුස් ප්‍රෝඩාවට ඔබත් අහු උනාද?
තමාගේම කියා නිවසක් හැදීමට බොහෝ දෙනා පෙරුම්පුරති.ජිවිතකාලයක් පුරා දුක් මහන්සි වී ඉතුරුකරගන්න මුදල් වැඩි පහසුව තකා නිවාස ඉදිකිරීමේ සමාගමක් වෙත පවරා නිවාස සිහිනය බොඳ කරගත්තෝද එමටය.
පසුගිය කාලය පුරාම මාධ්‍යය තුලින් ප්‍රබල ප්‍රචාරණයක් ගෙන ගිය වජිර හවුස් නිවාස ඉදිකිරීමේ ආයතනයද කිසිදු ප්‍රමිතියකට නැති ආයතනයක් බව නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන මගින් ඊයේ සහ අද දිනයේදී හෙළි කරන ලදී.
සැබවින්ම වජිර හවුස් වෙත චෝදනා එල්ලවූයේ අද ඊයේ නොවේ. මෙයට වසර ගණනකට පෙරද මෙහි සිදුකරන වංචා පිලිබඳ හෙලිකලත් එයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් මේවන තෙක් ගෙන නොමැත.එහෙයින් ඔවුන්ගේ ආකර්ශනීය ප්‍රචාරණයට අද වන විට සමාජය ඉහලතලයේ ප්‍රභූන් මෙන්ම සාමන්‍යය ජනතාවද හසු වී ඇත.
වජිර හවුස් ආයතනයට සම්බන්ධව විශ්‍රාමික හමුදා සෙබලෙකු ද සේවය කරන අතර පොරොන්දු කඩකරන ලද පාර්භෝගිකයන් බිය වැද්දීමට වජිර හවුස් යොදාගන්නේ එම නිලධාරියාය.
වජිර හවුස් මෑතකදී පලකල දැන්විමකදී "කරදරයේ වැටීම" යනුවෙන් පලකල තිබුනේ පහත පරිදිය.
නමුත් එය ගැලපෙන්නේ ඔවුන්ටම බව නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ශ්‍රවනය කිරීමෙන් ඔබට වටහා ගත හැකිවනු ඇත.
පලවන කොටස
දෙවන කොටස
SOURCE: Internet/balumgala FB Page

Chin · 16 hours ago
වජිර හවුස් එදා ඉඳලම කලේබොරුව . එකේ වැඩ කරන ටෙක්නිකල් ෆීල්ඩ් එකේ අය මේ ගැන දන්නවා
මම දැකල තියෙනවා අහිංසක අලුත බැඳපු ජෝඩු ඇවිත් බොහොම බලාපොරොත්තු ඇතිව මුන් එක්ක ගිවිසුම් ගහනවා වජිර පාරේ office එකේ
මුන් හැමදාම හදන්නේ ඉතාමත් බාල ගෙවල් . Civil Engineering field එකේ අය කවදාවත් මුන් ට කියල ගෙවල් හදාගන්නේ නැහැ Actually this is not a news for the people who are in this field. vajira is one of worst crooks in this field. They have no reputation.
මෙම විෂය ගැන නොදන්නා බොහොමයක් අයව මේ ගොල්ලෝ රවටනවා. පිටින් ලස්සන තීන්ත ගාල දෙන්නේ ඇතුල අන්තිම බාල construction
ගොඩක් සල්ලි තිබුනත් ඉදිකිරීම් ගැන දන්නේ නැති අයගෙන් , පිටරට ඉන්න අය ගෙන්, අලුත බැඳපු ජෝඩු වලින් මුන් හිටු කියල මංකොල්ල කනවා ලස්සන plan පෙන්නලා හීන ලෝකයක් මවල . අන්තිමට ලැබුනත් ලැබෙන්නේ යන්තම් අටවපු කබල් ගෙවල්
.
One of my work supervisors joined them. After working there for few months he told me never deal with them .and reviled many inside stories . First I did not believe the bad things they do in construction. Then he took me to a site to see by myself . වෙන රටක නම් මුන්ව හිරේ දාල ඒ කරන වැඩ වලට Later he quit and joined Maga.
SOURCE: Internet/balumgala FB Page