වටරැක විජිත හිමි බලහත්කාරයෙන් සුන්නත් කර

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    වටරැක විජිත හිමි බලහත්කාරයෙන් සුන්නත් කර

    ඊයේ අලූයම් කාලයේ නිරුවත් කර දෑත් දෙපා බැඳ පහර දී මහ මඟ දමා ගොස් සිටි ජාතික බල සේනා කැඳවුම්කරු මහියංගනය ප‍්‍රාදේඑීය සභා මන්ත‍්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් එම පැහැරගත් කණ්ඩායම විසින් සුන්නත් කිරීම සඳහා උත්සාහ දරා ඇතැයි වාර්තා වෙයි.
    කොළඹ ජාතික රෝහලේදී උන් වහන්සේ පරීක්‍ෂා කර බැලූ වෛද්‍යවරයෙක් අප හා සඳහන් කලේ සුන්නත් කිරීම සඳහා උත්සාහ කර තිබුනද එම කාර්ය නිසි ලෙස සිදු කිරීම සඳහා එම කණ්ඩායමට කිසිදු පළපුරුද්දක් නොවූ බව උන් වහන්සේගේ ජනනේන්ද්‍රිය ආශ‍්‍රිත කැපුම් තුවාල වලින් පැහැදිලි වන බවයි.
    කෙසේ වෙතත් මේ වන විට උන් වහන්සේගේ තත්වය යහපත් බවත් වෛද්‍යවරයා අප හා සඳහන් කලේය.
    දැනටත් රෝහලේ ප‍්‍රතිකාර ලබන විජිත හිමියන්ට කිසියම් හිරිහැරයක් සිදුවේ යැයි සලකා පොලිස් ආරක්‍ෂාව යොදවා තිබේ. සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වෙයි.


    watareka654675.gif
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    අර මරදානේ පොඩි එකෙකුගේ කොන කපන්න ගිහින් මැරුණ සින් එකේ හොර වෙදා වෙන්න ඕනි ඕක කරන්න ඇත්තේ