වටරැක විජිත හිමි බලහත්කාරයෙන් සුන්නත් කර
ඊයේ අලූයම් කාලයේ නිරුවත් කර දෑත් දෙපා බැඳ පහර දී මහ මඟ දමා ගොස් සිටි ජාතික බල සේනා කැඳවුම්කරු මහියංගනය ප්රාදේඑීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් එම පැහැරගත් කණ්ඩායම විසින් සුන්නත් කිරීම සඳහා උත්සාහ දරා ඇතැයි වාර්තා වෙයි.
කොළඹ ජාතික රෝහලේදී උන් වහන්සේ පරීක්ෂා කර බැලූ වෛද්‍යවරයෙක් අප හා සඳහන් කලේ සුන්නත් කිරීම සඳහා උත්සාහ කර තිබුනද එම කාර්ය නිසි ලෙස සිදු කිරීම සඳහා එම කණ්ඩායමට කිසිදු පළපුරුද්දක් නොවූ බව උන් වහන්සේගේ ජනනේන්ද්‍රිය ආශ්රිත කැපුම් තුවාල වලින් පැහැදිලි වන බවයි.
කෙසේ වෙතත් මේ වන විට උන් වහන්සේගේ තත්වය යහපත් බවත් වෛද්‍යවරයා අප හා සඳහන් කලේය.
දැනටත් රෝහලේ ප්‍රතිකාර ලබන විජිත හිමියන්ට කිසියම් හිරිහැරයක් සිදුවේ යැයි සලකා පොලිස් ආරක්ෂාව යොදවා තිබේ. සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වෙයි.

Last edited: