වටරෑකගේ කොන කපයි

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    mata penne hambayo tika meka karala ekath bodu bala sena eka pitin danna yanwa wage. neththan bodu bala sena ekata me wage wedak karala chater wenna me wewlawe kohomath one ne. meka nam hambayange kumanthranayak.

    aniwa thambiyo BBS eka BAN karanna reason hadanawa :angry: muuth boruwata bi**a kapaagena bbs ekata mada gahanna hadanawa wage
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    හෑබෑයි මටත් හිතෙන විදියට මේක හම්බයන්ගේම වෑඩක්. බොදු බල සේනාවට ඌට ගහන්න ඕන උනත් ඔහොම එලිපිට අහුවෙන්න දෙකයි පනහේ ගෑහිලි ගහන්නේ නෑ.
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මට නම් කියන්න තියෙන්නේ මොනවා උනත් අපේ බුදු හාමුදුරුවෝ කියල දුන් විදිහට සතෙක් ට වත් හිංසා කිරීම හරිම පව් වැඩක් මචං, කට උනත්, මොන නිගන්ටයෙක් උනත්, මොන දෙව් දත් කෙනෙක් ට උනත් හිංසා කිරීම අපේ දහම නෙමේ මචං. තම කරන පව් වලට මෙලොවදී වගේම පරලොවදීත් දඩුවම්, විපාක ලැබේ. එය තීරණය කිරීම මනුෂ්‍යාට අයිති දෙයක් නොවේ
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හොඳ වැඩේ ඕකට , දැන් ඌට වෙලා තින්නේ වදින්න ගිය දේවාලේ ඔලුවේ කඩාගෙන වැටුන වගේ වැඩක්. අලුත්ගම case shape උන නිසා අයෙත් බොදුබල සේනා එකට කපන්න හිතාගෙන , හම්බයෝන්ට පුක දුන්න මූව හම්බයෝම දූෂණය කරලා වගේ :lol: