මට නම් කියන්න තියෙන්නේ මොනවා උනත් අපේ බුදු හාමුදුරුවෝ කියල දුන් විදිහට සතෙක් ට වත් හිංසා කිරීම හරිම පව් වැඩක් මචං, කට උනත්, මොන නිගන්ටයෙක් උනත්, මොන දෙව් දත් කෙනෙක් ට උනත් හිංසා කිරීම අපේ දහම නෙමේ මචං. තම කරන පව් වලට මෙලොවදී වගේම පරලොවදීත් දඩුවම්, විපාක ලැබේ. එය තීරණය කිරීම මනුෂ්‍යාට අයිති දෙයක් නොවේ