වටවල තේ අයිතිකාරයෝ 😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,113
    46,718
    113
    Sunshine Holdings

    Logo of Sunshine Holdings represents a conch shell which was introduced in 2012
    Company typePublic
    Traded asCSE: SUN.N0000
    ISINLK0160N00008
    Industry
    Founded16 June 1973; 52 years ago
    HeadquartersColombo
    ,
    Sri Lanka
    Key people
    • D. A. Cabraal (Chairman)
    • S. G. Sathasivam (Director / Group Chief Executive Officer)
    Brands
    • Zesta
    • Watawala
    • Ran

    image_7b355b8f5d.jpg
    Diversified conglomerate Sunshine Holdings PLC has announced the appointment of Shyam Sathasivam as its Group Chief Executive Officer.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,159
    12,143
    113
    Ohio, USA
    වටවල තේ "හිතේ තියෙන හොඳම කහට" කිව්වට දැන් තමයි උන්ගේ හිතේ තියෙන නියම කහට මොනවද කියල තේරුනේ.. කැරිම කහටත් තියන් ඉඳලා තියෙන්නේ වටවල උන්..
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    oya advertisement eka hadala thiyenne walampuri director Lakmal Dharmarathna lu neda
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,892
    1
    60,817
    113
    Mother Earth
    අඩේ ඒකට රඟපාන්න ගත්ත පොඩි එකා? උට මොන වගේ සැලකීමක් ලැබෙයිද සමාජයෙන්? Child abuse ද බන්? 🤔
     
    • Sad
    Reactions: ttj

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    අඩේ ඒකට රඟපාන්න ගත්ත පොඩි එකා? උට මොන වගේ සැලකීමක් ලැබෙයිද සමාජයෙන්? Child abuse ද බන්? 🤔
    about 10 years ago, හෙළ ඉස්කොලෙක ගමක පොඩි ලමයෙක් ගෙ අම්මා හරි කාටද එයිඩ්ස් හැදිලා ඉස්කොලෙ පන්තියෙ අනිත් ලමයින්ගෙ අම්මලා තත්තලා උද්ගොශණෙ කරා එ ලමයාව අයින් කරන්න කියලා, ලමයාට ලෙඩෙ නැ. අපි නොදන්න පකෙ හෙළයො
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අපි ඒ කාලෙ හිතන් හිටියෙ සොම්බි ඇටෑක් එකක් ආවහම ඒකෙන් බේරෙන විදිහ. හැබැයි දැන් වෙලා තියෙන්නෙ පොන්න ඇටෑක් වලින් බේරෙන්න
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,729
    113
    about 10 years ago, හෙළ ඉස්කොලෙක ගමක පොඩි ලමයෙක් ගෙ අම්මා හරි කාටද එයිඩ්ස් හැදිලා ඉස්කොලෙ පන්තියෙ අනිත් ලමයින්ගෙ අම්මලා තත්තලා උද්ගොශණෙ කරා එ ලමයාව අයින් කරන්න කියලා, ලමයාට ලෙඩෙ නැ. අපි නොදන්න පකෙ හෙළයො
    කුලියාපිටියේ, AIDS හුළගෙන් බෝවෙන්න පුළුවන් කිව්වේ
     
    • Like
    Reactions: sinhawanshaya

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    about 10 years ago, හෙළ ඉස්කොලෙක ගමක පොඩි ලමයෙක් ගෙ අම්මා හරි කාටද එයිඩ්ස් හැදිලා ඉස්කොලෙ පන්තියෙ අනිත් ලමයින්ගෙ අම්මලා තත්තලා උද්ගොශණෙ කරා එ ලමයාව අයින් කරන්න කියලා, ලමයාට ලෙඩෙ නැ. අපි නොදන්න පකෙ හෙළයො
    ඔය වගේ කතාවක් කාලෙකට කලින් media වල ගියා. කට්ටිය හිතාගෙන හිටියේ ඒ මිනිස්සු AIDS ගැන නොදන්න නිසා එහෙම වුනා කියලා. මොකක්ද සංවිධානයක් AIDS ගැන කියලා දෙන්නත් ගියාලු, ඒ වුනාට මිනිස්සු කියලා තිබ්බේ මේක මේ AIDS ප්‍රශ්නයක් නෙවෙයි කියලලු. ගමේ තිබ්බ වෙන මොකක්ද කෝන්තරයක් අන්තිමට AIDS පිටින් දාලා අනුකම්පාව ගත්ත කතාවක් තමයි පස්සේ පේන්න තිබ්බේ.