" වටවල තේ " ආයතනයෙන් පණිවිඩයක් 😂😂😂

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,686
    25,736
    113
    ezgif-64ffa5c7346ee4.gif
     

    WhiteRaven

    Active member
  • Jan 22, 2017
    70
    116
    33
    වීඩියෝ එක බැලුවා. දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් හැටියට මේ ලියන්නේ. මොන වෙනස්කම් තිබුනත් තමන්ගෙ දරුවා තමන්ගෙමයි කියන ලස්සන පණිවිඩේ දෙන්නේ නැතුව එතනට ප්‍රජාවක් ගාවගන්න ගිහිල්ලා වැඩේ නාස්ති කරගෙන. තනිකරම දේශපාලන/ඇජෙන්ඩා එකක වැඩක්.

    තව එකක් කියන්නම්. ගොඩක් අනික් රටවල් මේ ප්‍රජා මාතෘකාව ගැන කතා කරන්නේ ආර්ථික, දේශපාලන සහ සමාජීය වශයෙන් දියුණු වෙලා. ඒත් අපි? ඒ එකක්වත් හරියට කරගෙන නැතුවයි මේකට අත ගහන්න යන්නේ. මේ අයිතිවාසිකම් ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපේ පිරිමි, කාන්තාවන් සහ දරුවන් ගැන මොන තරම් දේවල් සහ අයිතිවාසිකම් ගැන කතා කරන්න ඒවට වැඩ කරන්න තියෙනව ද?

    අපි ඒවා කරලා මෙතනට එමු. එතකොට මිනිස්සුත් එන්නේ දැනුවත් වෙලා සූදානමින්.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    Him ,her and them කියලම දාලා වැඩේ පටන් අරන් දැන් වැල් බයිලා ගහන්නේ guilty හින්දා තමයි. ලොක්කො රවට්ටලා advertising company එකක් fund අරන් වැඩේ කරලා වගේ. පව් පොඩි ළමයි මේ වගේ ජරාව හින්දා ඉස්සරහට ජිවිතේ නිකන් නාස්ති කරගනී.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,765
    16,584
    113
    ආන්න ඒකයි වර්ජනය කරන එකේ පවර් එක. පේනවනේ.

    සිලින්ඩර් පොහොට්ටුවටත් උනේ ඕකමයි.



    මුන් මොකටද වර්ජන කරන්නේ?
    උන් ආණ්ඩුවෙ කියලා දන්නේ නැද්ද? 😄
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,702
    4,579
    113
    Him ,her and them කියලම දාලා වැඩේ පටන් අරන් දැන් වැල් බයිලා ගහන්නේ guilty හින්දා තමයි. ලොක්කො රවට්ටලා advertising company එකක් fund අරන් වැඩේ කරලා වගේ. පව් පොඩි ළමයි මේ වගේ ජරාව හින්දා ඉස්සරහට ජිවිතේ නිකන් නාස්ති කරගනී.
    So true when you start de narrative with him,her n de first thing comes to mind is lgbtq