වට්ටි අම්මෙක් කුලප්පු වෙයි... ඔමයා ඊයා

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    අනේ යකෝ ඕව wrestling වගේ තමයි. ඔහොම බැනගෙන commercial break එකකට ගිය ගමන් හොඳට හිනා වෙවී කතා කරනව. media උන්ට ඕනේ rating, politician ට ඕනේ attention. දෙගොල්ලොම දිනුන්, උඹල මෙතන ලේ පුච්ච ගන්නව
     
    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    ඩොබි සිරස

    අනේ යකෝ ඕව wrestling වගේ තමයි. ඔහොම බැනගෙන commercial break එකකට ගිය ගමන් හොඳට හිනා වෙවී කතා කරනව. media උන්ට ඕනේ rating, politician ට ඕනේ attention. දෙගොල්ලොම දිනුන්, උඹල මෙතන ලේ පුච්ච ගන්නව
    images

    ------ Post added on Dec 24, 2025 at 3:26 PM
     
    • Haha
    Reactions: YelaWolf

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,723
    113
    බය්යො ඇවිස්සිල ඔමාය කෙල්ල අවෝඩ් එකක් ගත්ත කියල...ඔමාය කියන්නෙ එලකිරි කෙල්ලක් කෙලින් කතා කරන...අර නයි පෙන්නපු දැන් වෙන රටක ඉන්න බඩ්ඩ වගේ නෙවේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    බය්යො ඇවිස්සිල ඔමාය කෙල්ල අවෝඩ් එකක් ගත්ත කියල...ඔමාය කියන්නෙ එලකිරි කෙල්ලක් කෙලින් කතා කරන...අර නයි පෙන්නපු දැන් වෙන රටක ඉන්න බඩ්ඩ වගේ නෙවේ
    කෙල්ල නෙවෙයි ඇන්ටි බන්