අනේ යකෝ ඕව wrestling වගේ තමයි. ඔහොම බැනගෙන commercial break එකකට ගිය ගමන් හොඳට හිනා වෙවී කතා කරනව. media උන්ට ඕනේ rating, politician ට ඕනේ attention. දෙගොල්ලොම දිනුන්, උඹල මෙතන ලේ පුච්ච ගන්නව
SATANA kiyannema Gahaganna Ekata Thamaiඩොබි සිරස
![]()
------ Post added on Dec 24, 2025 at 3:26 PM
කෙල්ල නෙවෙයි ඇන්ටි බන්බය්යො ඇවිස්සිල ඔමාය කෙල්ල අවෝඩ් එකක් ගත්ත කියල...ඔමාය කියන්නෙ එලකිරි කෙල්ලක් කෙලින් කතා කරන...අර නයි පෙන්නපු දැන් වෙන රටක ඉන්න බඩ්ඩ වගේ නෙවේ