WhatsApp says "call log deleted" මේ චැට් එකට ගියාම මෙසේජ් එක නැති වෙනවා. හැම චැට් එකටම මේ මෙසේජ් එක එන්නෙ නෑ. එකක තමා ආවේ. ආයි ආවෙත් නෑ. මිස් වෙච්චි කෝල් එකකට පස්සෙ තමයි මේ මෙසේජ් එක ආවේ. මෙහෙම වෙලා තියද .