වට්ස් ඇප් කේස් whatsapp

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    WhatsApp says "call log deleted"

    මේ චැට් එකට ගියාම මෙසේජ් එක නැති වෙනවා.

    හැම චැට් එකටම මේ මෙසේජ් එක එන්නෙ නෑ. එකක තමා ආවේ. ආයි ආවෙත් නෑ. මිස් වෙච්චි කෝල් එකකට පස්සෙ තමයි මේ මෙසේජ් එක ආවේ.

    මෙහෙම වෙලා තියද .
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මේ කේස් එක කාටවත් වෙලා නැද්ද